ජවිපෙ සහයෙන් මහින්ද යලිත් මීලග ජනාධිපතිවරණයට..- වෙල්ගම හෙලි කරයි..

March 9, 2019 at 10:40 am | lanka C news
ජවිපෙ සහයෙන් මහින්ද යලිත් මීලග ජනාධිපතිවරණයට..- වෙල්ගම හෙලි කරයි..

ඉදිරි ජනාධිපතිවරණවයට මහින්ද රාජපක්‍ෂ මහතා ජනතා විමුක්ති පෙරමුණේද සහයෝගයෙන් ඉදිරිපත් වනු දැකීම තම බලාපොරොත්තුව බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

මිනිසුන් අතුරුදහස් කරවන, මිනී මරණ පුද්ගලයෙකුට තම සහයෝගය කිසිසේතම හිමි නොවන බවත් වෙල්ගම මහතා සදහන් කරයි.

ඉදිරි ජනාධිපතිවරණයට ගෝටාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කරවීම සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කල විමසීමේදී මන්ත‍්‍රීවරයා මේ බව කීවේය.

ගෝටාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කරවීමට මෙතෙක් තීරණය කර නැති බවත් විමල් වීරවංශ හා උදය ගම්මන්පිල මහත්වරුන්ගේ පක්‍ෂවලින් වලින් එවන් තීරණක් ගෙන ඇත්දැයි තමන් නොදන්නා බවත් ඔහු කියා සිටියේය.

52 views

14 Comments to “ජවිපෙ සහයෙන් මහින්ද යලිත් මීලග ජනාධිපතිවරණයට..- වෙල්ගම හෙලි කරයි..”

  1. රටට හිතවත් says:

    පිස්සෙක් කවද්ද ඌට පිස්සු කියල පිළිගත්තේ! මේක කොහොමත් එසේ මෙසේ පිස්සුවක් නෙවෙයි! ගෑණු පිස්සුවකුත් පොඩ්ඩක් තියෙනවනෙ!

  2. සිංහල බන්ඩා says:

    කුහක වේල්ගමය ගෝටා එක්ක පුද්ගලික කෝන්තරයකට අන්දකයිප්පු කාලා වගේ හැසිරෙනවා.

Main News