ජවිපෙ සිතුවේ ප‍්‍රභාකරන් සිතු ලෙසමයි.. ජවිපෙට වඩා විප්ලවකාරයන් හොද මිනිසුන් සාමාන්‍ය සමාජයේ සිටිනවා.. එජාපයට, මහින්දට, ශ‍්‍රීලනිපයට බැණ වැදීම නැවතිය යුතුයි..- ලාල් කාන්ත ජවිපෙටම කණට ගහයි..[Video]

August 8, 2019 at 12:02 am | lanka C news
ජවිපෙ සිතුවේ ප‍්‍රභාකරන් සිතු ලෙසමයි.. ජවිපෙට වඩා විප්ලවකාරයන් හොද මිනිසුන් සාමාන්‍ය සමාජයේ සිටිනවා.. එජාපයට, මහින්දට, ශ‍්‍රීලනිපයට බැණ වැදීම නැවතිය යුතුයි..- ලාල් කාන්ත ජවිපෙටම කණට ගහයි..[Video]

ජනතාවට ප්‍රධාන පක්ෂ එපා වී ජනතා විමුක්ති පෙරමුණ තෝරා ගනීවි යැයි ජවිපෙ සිතා සිටිය ද එසේ ජනතාව තෝරා නොගන්නා බව එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසීය.

මේ සමාජයේ සිටින හොඳම විප්ලවකාරයන්, හොඳම මිනිසුන් තමන් බවට ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයන් විශ්වාස කරන නමුත් එය එසේ නොවන බව ද ඊටත් වඩා ඔහු හොඳ මිනිසුන් විප්ලවවාදීන් සාමාන්‍ය සමාජයේ සිටින බවද එය ජවිපෙ අවබෝද කර ගත යුතු බවත් ඒ මහතා සදහන් කලේය.

එජාපයට, ශ‍්‍රීලනිපයට හෝ මහින්දට දොස් කීම දැන්වත් නතර කල යුතු බවත් වරද විකල්පයක් නිර්මාණය නොකිරීමේ වරද ඇත්තේ තම පක්ෂයේ බවත් ඔහු පැවසීය.

ප්‍රධාන දේශපාලන ධාරාවන් පරාජය කළ හැකි එකම බලවේගය තමන් බවත් අනෙක් බලවේග යන්න විනාශ කළ යුතු බවට ජනතා විමුක්ති පෙරමුණ කාලයක් සිදු වූ බවත් ඒ ආකාරයෙන්ම ප්‍රභාකරන් ද සිතූ බවත් ඔහු කියා සිටියේය. නමුත් එය අසාර්ථක ක්‍රමයක් බවද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

79,889 Viewers

40 Comments to “ජවිපෙ සිතුවේ ප‍්‍රභාකරන් සිතු ලෙසමයි.. ජවිපෙට වඩා විප්ලවකාරයන් හොද මිනිසුන් සාමාන්‍ය සමාජයේ සිටිනවා.. එජාපයට, මහින්දට, ශ‍්‍රීලනිපයට බැණ වැදීම නැවතිය යුතුයි..- ලාල් කාන්ත ජවිපෙටම කණට ගහයි..[Video]”

  1. Buddhist says:

    Onna Babo thawa Wandurek paninna hadanawa!

    • kanishka Tissa says:

      JVP is a spent force now in Sri Lanka’s political landscape as is stunningly shown at the last Pradeshiya Saba election! Its gradual decline over the years was basically caused by its policy of becoming lackeys of the White Western Imperialists who are primarily capitalists. It is now paying the price for committing that unpardonable sin. JVP sold it founding principles such a shameless and ignominious manner that it can no longer be named as a socialist party!

    • Katakahanna says:

      Mata meka tikak wena widihakata penawa. Samahara wita api dan wenas kiyala wadipura mahindalata thiyena chandatika kada ganna UNP ekath ekka set wela gahapu master plane ekema podi kallak wennath bari naha. Mokada JVP adahas walinma giyoth hithana tharam chanda kadanna barinisa!

  2. Gayantha says:

    ජෙප්පෝ යනු කාලයක් ගොස් සාමන්‍ය ට්‍රැක් එකට වැටෙන සෙට් එකකි. හොදම උදාහරණය වන්නේ නන්දන ගුනතිලකයි. සමහරවිට විට ජෙප්පෝ සහ හිටපු ජෙප්පෝන්ගේ මොලේ වැඩීම අනිත් අයට වඩා ප්‍රාමාදාවීම වෙන්න පුලුවන්.

  3. Bold Citizen says:

    Hitting the nail on the head.. Lal deserves to be the leader of his own party..

  4. Mudiyanse says:

    Absolutely correct! I gave up this JVP because of their hypocrisy. Only different between LTTE and JVP is that LTTE still standing for their lost generation but JVP never talk or respect the rights of those loss generation. I am utterly disgusted about the JVP leaders talk in the Parliament! Lal, you have to take the leadership and teach them the reality in politics.

    • suresh olagama says:

      Agreed 200% i was also an ardent supporter of the party , but has completely lost faith because of the current leadership and the direction ti has taken the party .

  5. Keerthi raja says:

    Jvp කාරයෝ UNP එකට බනිනව අහල තියෙනවාද .රාජපක්ෂ එක්ක තමයි වෛරය .ඉතිහාසය පුරාවටම mun උදව් කළේ unp එකට .JVP එකෙන් ඉවත් වුන හැම එකා ම නතර නැවතුණේ UNP එකේ ..

    • john the baptice says:

      ජෙප්පො 2005 යුඑන්පියෙන් ගුටි කකා මහින්ද රාජපක්ෂට පෝස්ටර් ගහනකොට උබේ දෙමාපියො අවිවාහකද?

      • Rommel says:

        Yako eda mahindata support karanna jeppanwa ballanwa nawanawa vage genichche Wimal bava umba danne nathinam Nattha venuwata Attha kiyawapiya. Somavansath ekata udav kara

        Ada inna Tilviya, punchi ammage kolka saha anith jada jeppob hunga denek edath haduwe Vakrawa Raniyata support karanna.

    • Love nature says:

      .JVP එකෙන් ඉවත් වුන හැම එකා ම නතර නැවතුණේ UNP එකේ….එතකොට විමල් වීරවන්ස ඉන්නෙ යුඑන්පියෙද? 😀 😀 අනේ තෝ වගේ ගොනෙක්

  6. ගෝමස් says:

    ලොකු දෙයක් තේරුම් ගන්නවනං ඕක. අනුර ඇතුළු කාළකණ්නි රැළ මහින්ද රාජ….. කියලා කට උල් කරලා කියන්න පටන්ගත්ත ගමං තියෙන ඡන්ද ටිකත් ඉවරයි.

  7. අංකූරා says:

    ඔන්න නියම ස්වයං විවේචනය !, දැන් ලාලූත් ජවිපෙන් විසිවෙන්න යන්නේ ?. විමල් වුනෙත් ඕකමයි !!.

    • Samuel says:

      1993 තනිව තරග කර ආසන 16ක් ගත්ත, 2004 බුලත් කොලෙන් 40ක් ගත්ත ….. ඹලුව උදුන්ඹාගෙන නගරෙ තනිව නටන්න ගොස් පස්ස බිම ඇනගත් බූරැවාට වූදෙයම තමයි අනේ සහෝදරය උෑඹලට උනේ. 2015 ගත් තීරණය හරිද? 2915 සිට ඹබලා ගත් තීරන හරිද ? කල වැරදි වලට ස්වයන් විවෙිචනයක් කරල අංසක 90 කින් හැරිල හරි තීරනයක් නොගත්තොත් ඹබලාට සොරිම තමා. පක්සෙටත් බඩුම තමා්‍

  8. RAYMOND says:

    ඇති යාන්තම් කල්ගිහිල්ලා හරි තේරුම් ගැනීම හොඳයි

  9. Buruputha says:

    Lal kanthata dan tikak mole pedeegena enava vage. Ane hondai oya kunu JVP eka athahara yatharthavadeeva hithanna. Ehema karala Gotabhaya ta sahaya deela dakmak thiyena ratak dodanaganna udavu karanna. Anagatha paramparava obava pasasavi.

  10. john says:

    Its simple. You don’t feel the peoples rhythm. As long as you criticise the family which is in the lead of People’s rytehm the rajapaksa’s, you cant realise peoples needs. Rajapaksa’s are popular among people because they felt this and works to address it.

  11. කිනිහිර says:

    මෙච්චරකල් ජවිජේ ස්වයංවින්දනයක් ගත්තා..දැන් ස්වයංවිවේචන පටන් අරන්.
    ලාල් අද සෝමවංශගේම කතාව කරන තැනට පත් වෙලා.ගමනක අවසානය.
    ජනතාව කියන්නේ තොපි 225ම බැහැලා පලයව් කියාලයි.

  12. කිනිහිර says:

    මෙච්චරකල් ජවිජේ ස්වයංවින්දනයක් ගත්තා..දැන් ස්වයංවිවේචන පටන් අරන්.
    ලාල් අද සෝමවංශගේම කතාව කරන තැනට පත් වෙලා.ගමනක අවසානය.
    ජනතාව කියන්නේ තොපි 225ම බැහැලා පලයව් කියාලා

  13. NAK says:

    Too late Lal the bus has already left!

  14. Puransisku says:

    ජවිපෙ කළ යුත්තේ පොදුපෙරමුනට එක්වී සෑහෙන මන්ත්‍රී සන්ක්‍යාවක් ලබා රටට සේවයක් කිරීමයි. චන්ද්‍රිකාගෙ කාලයේ අමතිකම්ද කීපයක් තිබුනි. මෙවර සන්ධාන ගත වුනොත් ආසන 50 ක් පමන ලබාගැනීමට පුළුවන. ලාල් සහෝදරයා කියන දේ ඇත්තය. මේ කරුන ගන ජවිපෙය සිතා බලන්න.

    • kate says:

      Dogs and donkeys will give them ආසන 50 ක්. Not people in this country.

    • Rommel says:

      Eka athakata dan thiyena Punchi Ammage JVP ekata mama kamathi. Mokada munta molayak thiyena mokekwath chande denne na.

      Mun hugakma bhayanaka venbe boruwata hava arala Jathikavadee bavak pennanakota. Ethakota minnisu munta rawatenna ida thiyenawa.

      Munta adatath thiyena prashne munge langa thiyena kasi kabal sinhala veroidee ,baudda virodee, kuhaka marksvadee prathipaththiya newei. Ekata rate minnisu chande nodena eka.

      Munta thiyena prashne kohomada attha vahala sinhala minissunge chande kelaganne kiyana eka.

  15. anil R. says:

    Lal Kantha is the ONLY jvp leader I like. I am saying this as an outsider. I would never vote for them.

  16. Ex JVP says:

    සම්පුර්ණ ඇත්ත. විජෙවීර (සින්හල මිනීමරු නායක) = ප්‍රභාකරන් (දෙමල මිනීමරු නායක)
    දෙන්නම පෙනී හිටියෙ ජනතාවගෙ විමුක්තිය වෙනුවෙන්. හැබැයි ඇත්තටම කලේ ජනතාවගෙ මිනී වල කපපු එක. තම තමාගෙ හීන් හැබා කර ගන්න. දෙන්නම හමුදා අතින් මැරිල ගියා වෙන්න ඕන විදිහටම. දෙන්නගෙම ගෝල බාලයො තාම හිතන් ඉන්නෙ නායකය ජනතාව අන්දවන්න හදපු විදියටම ජනතාව ඇද ගනියි කියල. දවල් හීන පමනමයි.

  17. chaminda says:

    පලමුවෙන්ම කො, රතු, නිල් පාට කන්නාඩි 👓 ඉවත් කර නිදහස් මනසකින් නාගානන්ද කියන්නේ මොනවාදැයි නුවනින් අහන්න.

    මෙතෙක් රට කන්න ව්‍යවස්ථා සම්මත කලේ නිදහසේ මාතෘ භුමිය මන්කොල්ල කෑ වුන්. නමුත් මෙවර අපි වෙනුවෙන් රටේ උත්තරීතර නීතිය ආඩම්බරයෙන් සම්මත කරන්නේ අපිමයි. මේ අමිල අවස්තාවෙන් අපි සෑම ප්‍රයෝජනයක්ම ගමු.

    • සිරා says:

      ද්විත්ව පුරවැසි දෙපිටකාට්ටුවෝ එපා ..
      ගෝටත් එපා…නාගානන්දයත් එපා….
      නිදන්හොරැත් එපා…බැංකු හොරැත් එපා..
      ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියපු උනුත් එපා.

    • Norata Eka says:

      Daydreaming … ඕනෑම අයෙකුට දවල් සිහින දැකීමේ අයිතියක් ඇත…😴

    • මාමේ මූ මීමා says:

      ගන්ජා ගහල ඉන්න උන් නම් නාගානන්දට කැමති ඇති ?. උනුත් ඔය වාගෙ පොර ටෝක්ස් වලට ආසයි!!. උන්ටත් ඕනෑ ආතල් එක විතරනේ!!.

    • සුසිල් says:

      නාගන්නද. කවුද බොලේ ඒ ?

  18. Bandula says:

    ජවිපෙ නායකත්වය ලාල්ට ලැබෙනවනම් අනාගතයක් තියෙයි.. නත්නම් සදාකාලික පරාජිතමයි

  19. Sun says:

    JVP know now they cannot cheat people as olden days. One thing is when they create such problems in the country using the idea of revolution they are internally not happy as a part of such double stand work. Really we have to follows the avihimsa principle to gain power in a buddhist dominated country. We have to respect everybody as human beings and brothers if we want to lead the country in long term basis. Otherwise we cannot gain power by creating unrest withing people as a power gain technique as American use today.

  20. Sun says:

    JVP know now they cannot cheat people as olden days. One thing is when they create such problems in the country using the idea of revolution they are internally not happy as a part of such double stand work. Really we have to follows the avihimsa principle to gain power in a buddhist dominated country. We have to respect everybody as human beings and brothers if we want to lead the country in long term basis. Otherwise we cannot gain power by creating unrest within people as a power gain technique as American use today. So the best thing is to introduce politics after calming the mind. Not by inducing grudges between the communities. In this case everybody is happy as a part of the team, recovering the country.

  21. Hithamuda says:

    Who is Nagananda
    are we going to make him the Leader of this Country by just hearing one or Two Videos
    Who knows, is he a American Pupet

    Do not do a mistake this time. First think about our past and take the correct decision this Time for ever

  22. ABC says:

    මිනිසුනේ සිතන්න, ශ්‍රී ලංකාවේ දුප්පත්, පෝසත් බේදයකින් තොරව අපමණ දුක් විදිනවා. ශ්‍රී ලංකාවේ ඉන්න බැරි මිනිස්සු පිටරටකට හරියනවා.
    පටු මනසකින් හා හැමදේ විහිළුවකට නොගෙන එක වරක් වෙනස්ව සිතන්න.

    ශ්‍රී ලංකාව හැමදාම ඉල්ලුවේ, සිංගපුරුවේ ලීක්වන් යූ වගේ අගමැති කෙනෙක්. ඔන්න දැන් ජනාදිපති කරලියයට ශ්‍රී ලංකාවේ ලීක්වන් යූ, “නාගානන්ද” ඇවිල්ල ඉන්නවා.

    මෙදා පාරත් අපේ අය වරද්ද ගත්තොත්, හැමදාම වගේ, දුක සැපක් කරගෙන ආතල් එකේ දුක් විදින්න පුළුවන්.

    • ටොමියා says:

      කවුද අනේ නාගන්නද හැමදාම අපෙන් අහන ගඳයා !!!.

    • අංකූරා says:

      ඔයා හරි ABC, ඔයා දන්නෙ ඔය අකුරු තුන විතරනේ , ඔයා දන්නෙ අහෙන දෙයින් ආතල් ගන්න. ඔයාට හිතන්න අමාරුයි වගේ ?. ඔය කියන නාගානන්ද රටට කරපු ලබ්බක් නෑ . මිනිහා කයිවාරු ගහන්නේ තමන්ට කරගත්තුවා ගැන නේද ?. පට්ට මෝඩයෙක් !!.

    • සුසිල් says:

      නාගන්නද කියලා අහන්න ඕනෑ නෑ. හොඳයි හොඳයි. හැබැයි , තමන්ට ම තමයි ඇද ගන්න වෙන්නේ.

  23. modaya says:

    jvp eke inne ipadunu dawsema idala pasal giya ekalane. ekane munta GR saha GURUTHUMIYA ge wayasa patalune.

Main News