ජවිපෙ හා පෙරටුගාමීන් අරගලයේ සැබෑ ජනමතය විනාශ කලා..- නිර්පාක්‍ෂික අරගලකරුවන්

July 18, 2022 at 4:40 pm | lanka C news
ජවිපෙ හා පෙරටුගාමීන් අරගලයේ සැබෑ ජනමතය විනාශ කලා..- නිර්පාක්‍ෂික අරගලකරුවන්

ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය සැබෑ අරගල කරුවන්ගේ ජනමතය යටපත් කරමින් සිටින බව අරගලයේ පුරවැසියෝ සංවිධානය පවසයි.

ඔවුන්ගේ දේශපාලන අවශ්‍යතාවය සඳහා අරගල කරුවන් ගේ ජනමතය පාවා දුන් බවටද ඔවුන් චෝදනා කරති.

ජනතා විමුක්ති පෙරමුණේ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අවශ්‍යතාවය රට නිරාගමික අන්තවාදී රාජ්‍ය බවට පත්කිරීම බව ද එම සංවිධානය දෙයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔවුන් මෙම අදහස් පල කර ඇත.

91,375 views

32 Comments to “ජවිපෙ හා පෙරටුගාමීන් අරගලයේ සැබෑ ජනමතය විනාශ කලා..- නිර්පාක්‍ෂික අරගලකරුවන්”

  1. විද්‍යාත්මකවremu says:

    ඔයාලා පාවිච්චි වුනා මල්ලිලා ගෝටා එළවන සැලැස්මට. දැන් කැමති දෙයක් කරහල්ලා. ස්වාමියාගේ ප්ලෑනේ ඉතුරු ටිකට පාවිච්චි කරන්න වෙන සෙට්එකක් දැන් පාර්ලිමේන්තුවෙන් එළිබහිනවා

    • ඇනියුරා කියුමාරා ඩයිසනායකේ says:

      ඔව් මල්ලිලා රැවටුනා. දැං ඉතිං ඉතුරු වෙලා තියෙන තොපේ පුපවලුත් දීපල්ලා, වුත්තනේ.

  2. JVP says:

    කුහක මානසික තවයෙන් පෙලෙන ජේවීපී හා පෙරටු ගාමින් මේ රටෙන් තුරන් කරමූ
    මාස 6කට උද්ඝෝෂණ හා වර්ජන තහනම් කරමු .මාස 6කට පොට්ට වසන්ත හා ජෝ ස්ටාලින් සිර කරමු

  3. අපි පව් says:

    නෙවත අරගල හා උද්ඝෝෂණ කරන කට්ටිය ට දුටු තෙන පහර දෙමු, මුන් ට ඩොලර් හා මාසික වෙටුප් ලෙබෙන වා

  4. Sajith says:

    Ratama Nayawela. People are in hunger? Are you still dancing at Gallface?

  5. Gayan sanjeewa says:

    ප්‍රශ්නය දේශපාලනිකයි, එහෙනම් උත්තරත් දේශපාලනිකයි. “නිර්පාක්ෂික” ලේබලය ගහගත්තු, මජර දේශපාලන හිවල්ලු ලග මුදලට විකිනිච්චි තුප්පැහියො. තමුන්ලා කලේ අපේ මිනිස්සුන්ගේ සැබෑ අරගලය දියාරු කරන එකයි. හැබැයි තමුන්ලාත් මහා එකා වගේම ෆේල්…

  6. Budhdika says:

    මුං අරගලයේ හිටපු එවුන් නෙවෙයි. අරගලය අලකරන්න බැසිල් දාපු සෙට් එකක්. බොරු භේද ඇතිකරලා, කල්ලි ඇතිකරලා අසමගිය ඇතිකරල අර පල්හොරුන්ටම ආපහු බලය අරන් දෙනඑක තමයි මුන්ගෙ අරමුණ.