ජාත්‍යන්තර පාසැලක සිසුන් 17කට කොරෝනා.. පරික්‍ෂණ 51කින්..

November 8, 2021 at 4:40 pm | lanka C news
ජාත්‍යන්තර පාසැලක සිසුන් 17කට කොරෝනා.. පරික්‍ෂණ 51කින්..

බෙන්තොට මොරගොඩ ජාත්‍යන්තර පාසලක සිසුන් 17දෙනකු කොරෝනා ආසාදිතව අද දිනයේ හඳුනා ගත් බව බෙන්තොට ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයකු සඳහන් කලේය.

සිසු සිසුවියන් පනස් එක් දෙනෙකු වෙනුවෙන් වෙනුවෙන් සිදුකළ පරීක්ෂණයකින් පසු මෙම සිසුන් 17 දෙනා කොරෝනා ආසාදිත බව තහවුරු කරගෙන ඇත.

අතර මෙම සිසු සිසුවියන් අලුත්ගම , බෙන්තොට , උරගස්මංහන්දිය , සහ කොස්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ .

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

27,831 views

One Comment to “ජාත්‍යන්තර පාසැලක සිසුන් 17කට කොරෝනා.. පරික්‍ෂණ 51කින්..”

  1. එදා වේල says:

    අනේ පිංසිද්ද වෙයි ඔය උද්ඝෝෂණ රැල්ල නවත්වන්න.
    ඇයි කියනවනම් උද්ඝෝෂණ වැඩි වෙනකොට මුන්දැලා පණබයේ, අර PHI බකමූණයි,වෙල්ල-කාස දොස්තර චිංචිමානවිකාවෝ තුන් දෙනයි,පාන්ඩොකාලා තුන්දෙනයි, අනෙක් බූරු හිපාටුවොයි දම්මවලා නව-ප්‍රභේද තියරි, නව-පොකුරු තියරි,බොරු මරණ බිය ඇති කරලා රට වහනවා,දිස්ත්‍රික් අතර ගමන් වලක්වනවා.‍.දුප්පත් අපට එදා වේල නැති වෙනවා.
    ඔයගොල්ලන්ට වගේ අපිට බැංකු වල Fix Deposit නෑ, ඇඟේ සංචිත මේද තට්ටු නෑ.
    මේකේ ප්‍රගතිශීලි යයි කියාගන්නා අලිපණ්ඩිතයෝ ඔක්කම මහමොළකරුගේ රෑ ‌වලෙයි දවල් වලෙයි කෙලවරක් නැතිව වැටෙනවා.