ජනාධිපති ආරක්‍ෂක රථ දෙකක් පමණයි.. ජනාධිපති වෙනුවෙන් පාර වැසීම් නෑ.. ජනාධිපති කාර්ය මණ්ඩලය 250යි..

November 20, 2019 at 10:00 am | lanka C news
ජනාධිපති ආරක්‍ෂක රථ දෙකක් පමණයි.. ජනාධිපති වෙනුවෙන් පාර වැසීම් නෑ.. ජනාධිපති කාර්ය මණ්ඩලය 250යි..

ජනාධිපතිවරයා වෙනුවෙන් ගමන් කරන රථ පෙළෙහි වාහන ගන්නද ඉතා සීමා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදෙස් දී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනට ජනාධිපතිවරයා වෙනුවෙන් වාහන 15ක් 20ක් පමණ ජනාධිපති ආරක්ෂක රථ පෙලෙහි ගමන් කරන අතර නව තීරණය අනුව එම ප්‍රමාණය වාහන දෙකක් හෝ තුනක් පමණක් වනු ඇති.

නමුත් සෙසු වාහන හැසිරවීම සඳහා පොලිස් යතුරු පැදි කිහිපයක් අලුතින් ඇතුලත් කිරීමට සැලසුම් කර තිබේ.

එමෙන්ම ජනාධිපතිවරයා ගමන් කරද්දී මාර්ග වසා තැබීම ඉදිරියට සිදු නොකිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මේ අතර 2500ක් පමණ වූ ජනාධිපතිවරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලය 250ක පමණ වූ සුළු කාර්ය මණ්ඩලයක් පමණක් පවත්වාගෙන යාමට ද ඒ මහතා තීන්දු කර ඇත.

117,044 Viewers

58 Comments to “ජනාධිපති ආරක්‍ෂක රථ දෙකක් පමණයි.. ජනාධිපති වෙනුවෙන් පාර වැසීම් නෑ.. ජනාධිපති කාර්ය මණ්ඩලය 250යි..”

  1. Rilwan says:

    ඉන්දියාව වැනි මහ විශාල රටවල් ජාතීන් විශාල ප්‍රමාණයක් සිටින රටක ජාතික ගීය ගයන්නේ හින් දි භාෂාවෙන් පමණයි. ඉතින් අපේ මේ පොඩි රටේ ඇයි දෙවිදියක්.

  2. vajra says:

    salute for GR , am sure he will upgrade the mother land , request to maintain 9 cabinet members as SL has just 9 provincials, also all bag guys am sure he will not take , keep it up SIR,

  3. mali says:

    people who tried these things were assassinated.please secretary of defence ,you have to involve in this matter as now gotabaya president does not think of himself and think about people who voted him.he has to first think about his security.
    Get rid of all the security to ministers and mps .For what they need that.even priminister of ireland walks on the street with 2 policemen.

  4. sinha le says:

    මේ සමග තේසවලාම නිතිය සරියා නිතිය මුස්ලිම් උසාවි හලාල් බදු හලාල් බැංකු තහනම් කල යුතුය රටට එක නීතියක් පමණයි

  5. Love nature says:

    සිංහලයන් නැතිදාට බුදු දහම…? – මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (1984)

    “ජාති මෙ සිංහල බුදු සමයෙන් පිට ගියදා වැනැසෙයි භූපතිනේ”

    “ජාති මෙ සිංහල බුදු සමයෙන් පිට ගියදා වැනැසෙයි භූපතිනේ” මෙය පුරාණ ගොවියන් කුඹුරු කොටමින් කී කවියෙක පදයෙකි. “බුද්ධාගම නැතිදාට සිංහල ජාතියත් නැත්තට ම නෑ” යයි කීවේ ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් තුමා ය.

    බුද්ධාගමෙන් තොර සිංහලයෙක් ද නැත. සිංහලයාට බුද්ධාගමෙන් තොර කිසිවකුත් නැත යනු උගතුන් විසින් පිළිගන්නා ලද සිද්ධාන්තයෙකි.

    මේ හැම කියමනෙකින් ම ප්‍රකාශ වන්නේ සිංහල ජාතියත් බුද්ධාගමත් අතර කොතරම් දැඩි සම්බන්ධයක් පැවැතුණා ද, දැන් පවතී ද යන්න යි.

    ‍යම් කිසි ජාතියෙක වැදැගත්කම දැක්විය හැකි ගොඩනැඟිලි, නාට්‍ය හා චිත්‍රකලා, සාහිත්‍යය, ඉතිහාසය, ශිෂ්ටාචාරය, වර්ෂය හා කොඩිය යන ආදී මේ හැම දෙයින් ම සිංහලයාට නම් බුද්ධාගමෙන් තොර ව පෙන්විය හැකි කිසිවක් නැත.

  6. Aurora says:

    නිවට නායකයෝ හුළඟට ගහගෙන ඇවිල්ලා රටේ නායක පුටුවලට වැටුනම හැම එකාම කියනදේ පිලිගන්නවා දේව භාෂිතයක් වගේ. අන්තිමට සුප් එකක් වගේ රටක්, කිසිවෙක් තම යුතුකම් අයිතිවාසිකම්, හිමිකම් නොදන්නා නන්නත්තාර රටක්. අපි ලක්‍ෂ 69 එකතුවෙලා ඒක වෙනස්කළා. දැන් එක රටයි, එක කොඩියයි, එක ජාතික ගීයයි, එක නීතියයි, සියලුදෙනාටම එකම අයිතිවාසිකම් තියන දේශයයි, ඒ ශ්‍රී ලංකාවයි.

  7. 77 UNP says:

    ආරක්‍ෂාව අපහසු වෙන්නේ ජනාධිපතිතුමා පාරවල් ගානේ රස්තියාදු වෙනවානම්. බොරු මුල්ගල්, විවෘතකිරීම්, අතෑරලා ජනාධිපතිවරයකුගේ මුඛ්‍ය කාර්‍යභාරය වන නිවැරදි තීරණ ගැනීමත්, වගකීම් පැවරීමත්, ප්‍රගති සමාලෝචනයත්, නිවැරදිව කරනවානම් රට දියුණුවේ හිනිපෙත්තට යන්න ගතවෙන්නේ සුළු කාලයකි.

  8. නිමල් says:

    අප්පච්චිලා ගෙදර ආවා. දැන් අපේ වැඩ ටික මහන්සිවෙලා කරමු. සල්ලි හොයමු. මැච් දිනමු. නම ගෙනියමු. අප්පච්චිලා එයාලගෙ ඩියුටිය හරියටම කරාවි. එයාල ගෙදර එව්වට දෙවියන්ට ගොඩක් පිං

  9. Buddhist says:

    Its a matter of time before USA, EU, Canada, Australia, New Zealand, Japan etc will impose sanctions on Sri Lanka. GSP + and US tax concessions will be removed. Sri Lankans who are such petty minded will be living in a well like the frogs. Shame Shame|! All the progress made in last 4.5 years are now down the toilet and flushed. Petty minded idiot.

    • Jaya Basnayake says:

      This is the poor mentality developed by Yahapalanaya. we do not want to worry about or rely on others decision on our economy, we have to look after our business with others and be independent. We were pushed to this mentality since 1977 election and we lost of self steam because of this poor mentality. Think differently and try to stand with your legs!

  10. tinyurl.com says:

    My coder is trying to convince me to move to .net from PHP.

    I have always disliked the idea because of the expenses. But he’s tryiong none the less.
    I’ve been using Movable-type on various websites for about a year and
    am worried about switching to another platform. I have
    heard very good things about blogengine.net. Is
    there a way I can import all my wordpress posts into it?
    Any help would be really appreciated!

Main News