ජාත්‍යන්තර දෙමළ සංවිධාන හයක තහනම ඉවත් කෙරේ…

August 14, 2022 at 8:40 am | lanka C news
ජාත්‍යන්තර දෙමළ සංවිධාන හයක තහනම ඉවත් කෙරේ…

ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙතෙක් තහනම් කර තිබූ ජාත්‍යන්තර දෙමළ සංවිධාන හයක තහනම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සම්මුති යටතේ අසාදු ලේඛන ගත කර ඇති සංවිධාන හයක තහනම මෙසේ ඉවත් කර ඇත.

එම සංවිධානවල මෑතකාලීන ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යයන වලින් පසු ඉදිරිපත්වූ නිර්දේශ සලකා බලමින් මෙම තහනම ඉවත් කරන ලද බව අමාත්‍යංශය කියයි.

එසේ තහනම ඉවත් කර ඇති සංවිධාන මෙසේය.

  1. ඔස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය
  2. ගෝලීය දෙමළ සංසදය
  3. ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව
  4. ද්‍රවිඩ ඊලාම් ජනතා සම්මේලනය
  5. කැනේඩියානු දමිළ කොංග්‍රසය
  6. බ්‍රිතාන්‍ය දමිළ සංසදය
25,733 views

34 Comments to “ජාත්‍යන්තර දෙමළ සංවිධාන හයක තහනම ඉවත් කෙරේ…”

  1. Pirupaharan's Brother in Law says:

    Step by step we are reaching our goal!

  2. John the Baptist says:

    ගිය යහපාලන ආණ්ඩුවකාලෙ සහජීවනේ කියල කටයි, පුකයි වහගන 
    ඉඳල හම්බයො පල්ලිවලට ගැහුව. මේ සැරේ කොටින්ට නිදහසදීල මොකට
    කෙලවගනියිද දන්නෙ නැහැ.

  3. JR says:

    මොන පැත්තකින් හරි ටිකටික කෙලවෙනවා..

Main News