ජාත්‍යන්තරයට කඩේ යන්න ගිය රාජිත අලුත් කඩේ හිරවෙයි…

December 24, 2019 at 1:20 pm | lanka C news
ජාත්‍යන්තරයට කඩේ යන්න ගිය රාජිත අලුත් කඩේ හිරවෙයි…

සිංහලේ සංවිධානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ජාත්‍යන්තරයට කඩේ යන්න ගිය රාජිත අලුත් කඩේ හිරවෙයි

සංශෝදිත අපේක්‍ෂිත ඇප ඉල්ලීම සලකා බැලීම දෙසැම්බර් මස 30 දිනට සලකා බලන බවට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රකාශයට පත්කිරීමත් සමග යම් අස්වැසිල්ලක් ලැබුවාද එසේ නොමැතිනම් අවදානම ඉහල නංවා ගත්තාද යන්න හරියටම දන්නේ රාජිත සේනාරත්නය .

තමන් ඉතිහාසය පුරා සිදුකරන ලද සංවිධානාත්මක අපරාද , මුල්‍ය අක්‍රමිකතා , දුෂණ හා ජාත්‍යන්තර රහස් ඔත්තු සේවා වෙනුවෙන් සහ රටේ ඒකීය භාවයට එරෙහිව කොටි ප්‍රකෝටි ගණනින් මුදල් ගැරීමට සිදුකරන සාවද්‍ය ප්‍රකාශවල දිග පළල මේ වන විටත් රාජිතට එරෙහිව පාරාවලල්ලක්ව එමින් තිබේ .

වර්ෂ 2019-12-03 වන දින ස්විස් තානාදිපති කාර්යාල නිලධාරිනිය අරභයා කරන ලද දැවැන්ත සාවද්‍ය ප්‍රකාශයට එරෙහිව සිංහලේ සංවිධානය විසින් අපරාද පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත් තොරතුරු පොතේ යොමු අංක 19 d/cid යටතේ පැමිණිල්ලක් ගොනුකරන ලද අතර ඒ සදහා video ශාක්ශිද විමර්ශන අංශ වෙත ලබාදෙන ලදී .

අදාළ පැමිණිල්ල ප්‍රකාරව cid ය විසින් මේ වන විටත් අධිකරණය වෙත B වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර සියලු රුපවාහිනි නාලිකාවන්ගෙන් ප්‍රකාශයන්ට අදාළ විකාශනය වූ සියලු රූපරාමු ලබා ගැනීමටද අධිකරණ නියෝගයක් ලබාගෙනද අවසානය . මේ වන විටත් නාලිකා දෙකකින් අදාළ දර්ශන ලබා දී ඇති අතර ඉදිරි දින වලදී ඉතිරි මාද්‍ය ආයතනද ලබා දෙන දර්ශන උපයෝගී කරගෙන රාජිතට එරෙහිව චෝදනා ගොනුවෙනු ඇත.

රාජිත විසින් සිදුකල ස්විස් සිද්දිය වඩා තහවුරු කරන ප්‍රකාශ ඇතුලත් වීඩියෝ පටයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමෙන්තුවට සිංහලේ සංවිදානය විසින් නියමිත ආකාරයට ලබාදුන් අතර දැනට ලැබී ඇති සාක්ශ අනුව රාජිතට සිදුවන්නේ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ නීතිඥවරුන්ගේ කාමරයකට වී තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඇප අයදුම්පත්‍ර සකසමින් කාලය ගත කිරීමටය .

ජාත්යන්තරේ ඩොලර් රස බලන්න කඩේ ගිය රාජිතට අවසානයේ සිදුවී ඇත්තේ අලුත් කඩේ රස ස්පර්ශ කිරීමටය . අහෝ රාජිත නොදුටු මොක්පුර

ප්‍රදීප් සංජිව
සිංහලේ සංවිදානය
ජාතික සංවිදායක

281 views

13 Comments to “ජාත්‍යන්තරයට කඩේ යන්න ගිය රාජිත අලුත් කඩේ හිරවෙයි…”

  1. මැදමුලනෙ මුත්තා says:

    ආණ්ඩුව කරන මෙි වැඩෙන් රාජිතය හිරේ ඉඳල ඡන්දෙ ඉල්ලුවත් වැඩිම මනාපයෙන් දිනනවා.

    • baladewa says:

      anduwa mokuth karala nahane…

    • Alapaluwa says:

      එදා සිටියා ඔබ කියන විදියට මනාපය නුගත් අය. නමුත් අද නුතන තරුණ තරුණියන් නොව කිසිදාකවත් එවන් මෝඩ අදහස් පිළිපදින්නේ.එම නිසා අපි කලබල විය යුතු නොවේ.

    • ස්විස් නත්තල් සීයා🤣 says:

      නත්තල් සීයා ඇවිදින් රැවුල ගලවගෙන
      ආවේ උසාවියට ජජ්ලට තෑගිත් අරගෙන
      චම්පිකට දුන් ඇප වරම සතුටින් දරාගෙන
      ස්විස් නත්තල් සීයා සමාදේ මට හිතාගෙන

    • ඉත්තෑවා says:

      හික් හික්…… සිගිති ආතල්

    • Boo says:

      එහෙනං බය වෙන්න දෙයක් නෑ, රාජිත උඩින්ම දිනයි. මේ ගැන ප්රශංසා කරලා එහෙනං රනිල් නිවේදනයක් නිකුත් කරයි, විරෝධතා කරන එකක් නෑ. යාන්තං එක සීට් එකක් එහෙමවත් දිනාගත්තා මදෑ.

    • analyst says:

      Koi ratenda chanda ganne ? Switzerland valin da?

  2. Alapaluwa says:

    මොවුට මේ චිත්ත පීඩනය විඳීමට සලස්වන්න මෙවන් දේවල් අන් අයට අත්පත් කරණවිට නොසිතුවද අන් අයත් මෙවැනිම සිත් තැවුලට පත්වන්න ඇතිද කියා එදා මේ අමුනුෂයා මෙවැනි දේවල් කර සතුටු වූවිට? මේ කෘර මනුෂ්‍යා අන් අය දුකට පත් කර සතුටු වූ ආකාරයෙන්ම මොවුටද ඒ දුකම විඳීමට ඉඩ හරින්න.

    • Sasha says:

      බොරු කියන එවුන් තමයි නිතරම අහිපිල්ලන් ගහන්නෙ.මේ රාජිතයා බොරුවේ උපත

  3. Sun says:

    This is a worst character in Sri Lankan politics who misused the responsibilities and government funds. Now he is facing the repercussions of such dirty activities induced to by this fellow . He thought he was the king of politics and now he is internally suffering due to the effect of such wicked activities organised by him. That is not the end of that as he is going to carry all of the side effect of such actions at the last point of departure from this world.

  4. Palayan kata hakara balllo ayannnnna

  5. sw says:

    රාජිතය කරපු වැරදිවලට එක වැරැද්දකට ඇපගන්න කොට තව වැරැද්දකට හිරේ යන්න ඕනේ

  6. Kgs basnayake says:

    traitor

Main News