ජාත්‍යන්තරය මැදිහත් වී මේ ආණ්ඩුව පලවා හරින්න.. දැනටත් නව ව්‍යවස්ථාව නැවතිලා..- TNA කොළඹ තානාපතිවරුන් හමුවේ කියයි..
November 22, 2018 at 10:40 am | lanka C news
වත්මන් රජය පාර්ලිමේන්තුවේ බහුතරය නැතිව සිටින බැවින් ඔවුන් පලවා හැරීම සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය බව දෙමළ ජාතික සන්ධානය සඳහන්කර ඇත.
ඔවුන් මේ බව සඳහන් කර ඇත්තේ කොළඹ සිටින විදේශ තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් සමඟ පැවති හමුවකදී ය.
මෙම හමුව කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වී තිබේ.
වත්මන් ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය නිරාකරණය කිරීමට මේ මොහොතේ ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉතා අවශ්‍ය බව ද දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් එහිදී පෙන්වා දී ඇත.
ඇතිව තිබෙන තත්ත්වය හේතුවෙන් ජාතික ගැටලූවට දේශපාලන විසඳුමක් වෙනුවෙන් ගෙන ඒමට යෝජිතව තිබූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැවතී තිබෙන බවත් පසුගිය රජය එය ගෙන එන බවට පොරොන්දු වූ බවත් ඔවුන් සඳහන් කර තිබේ.
සාකච්ඡාව සඳහා දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනෙකු සහභාගි වී තිබිණ.
The majority people in this country observed in disgust , the previous government ‘s short sighted decision to appoint as the Leader of opposition from a party with mere 16 M.P.s , overlooking the rights of the party with more than 46 M.P.s. That was a unpardonable injustice to the majority people in this country and the
Nation would definitely give those rulers , unforgettable feed back at a very near future Election.
ඔව්, ඔව් උඹලට ඔය ෆෙඩරල් ව්‍යවස්ථාව නැති එක තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ.මහින්ද ඕක දෙනවා කිව්වා නම් මහින්ද තමයි ලෝකේ ඉන්න හොදම අගමැති. අමුඩ ගහගෙන ලෑස්ති වෙලහිටපල්ලා තමිල්නාඩුවට පීනන්න.
BAN TNA TERRORIST PARTY , SAMPBANDAN RESIGN AND GO HOME
අපේ රටට විදේශීය බල පෑම් ගෙන ඒමට කුමන්ත්‍රණය කිරීම සම්බන්දයෙන් දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 වහාම අත්අඩංගුවට ගත යුතුයි .. සම්බන්දන් වහාම විරුද්ධ පක්ෂයේ නායකත්වයෙන් ඉවත් කරන ලෙස ජනපතිතුමාගෙන් අපි ඉල්ලමු
කෙහෙල්මල් ජාත්යන්තරේටවත් දෙමළ සන්ධානේටවත් ඕන විදිහට මේ රට පාලනය කරන්න බෑ. ඒක කල හැක්කේ මේ රට අයිති මිනිසුන්ට පමණයි. උඹලට ඒ විදිහට ඉන්න බැරිනම් ජාත්‍යන්තරේට කියලා ඕන රටකට තොලොන්ජි වෙයල්ලා
19 වන ව්‍යවස්ථා සංශෝධනය නිසා ජනාධිපති බලතල අඩු වෙලා අද රට අවුලකට පත් වෙලා.
Racist Eelam tamil terrorist TNA party members ,shut your mouth ,This is not Tamil Country ,
Who gave you power , to take decision about our Motherland .
This is SINHALESE Motherland ..Tamils are minority people
BAN TNA TERRORIST PARTY SOON AS POSSIBLE
TNA දේශවිරෝධි දෙමල පක්ෂය වහාම තහනම් කරනු ..එය අපේ රටේ ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක්
TNA is looking after is that what type or mode of intervention by Foreign-power ?
1 LTTE armed training in Indian soil?
2 Foreign troops to be landed to our terrorioity by military invasion ?
3 TNA declared that so-called Eealm rough state by support of USA ,UK, EU some countries and by Indian blessing?
1983 ජුලි කලබල වලට සිංහල, දෙමළ, මුස්ලිමී මිස්සුන්ට එංගලන්තයට ගිහින්…….. සිංහලට මිස්සුන් පන්සල් හැදුව,…….. සුද්දා කිවීවද සිංහලයා එංගලන්තය අල්ලන එනවා කිවිවද,…… නැ මෙවා ඇතිකලේ දේශපාලනය කරන හරක් කාටත් පොදු නීතිය තියෙනවනමි මෙවාගේ ප්‍රස්න ඇතිවෙන්නේ නැ………………………………..
කව්ද ඩො මේ සර්ප පැටවුන්ට කිරි දෙන බාප්පලා? ඔන්න උස්සලා දීල බස්සව ගන්න පුක. UNP එක මේකට වග කියන්ට ඕනේ. තුනෙන් දෙක තමා තොපේ අම්මාලාටත්ට් හිබූන ප්‍රශ්නේ. වටේ බාප්පලෑ ලවා අම්මටට කෙලවාපල්ලා. කේලම් කියපල්ලා.කොටෝ නියෝජිතයෝ.