ජාත්‍යන්තර අධිකරණයක් ඉල්ලා උතුරේ විරෝධතා…

August 4, 2020 at 8:02 am | lanka C news
ජාත්‍යන්තර අධිකරණයක් ඉල්ලා උතුරේ විරෝධතා…

යුද්දය හේතුවෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් යුද සමයේදී සිදු වූ යුද අපරාධ සම්බන්යෙන් ජාත්‍යන්තර අධිකරණයක් පිහිටවිය යුතු බවටත් අතුරුදහන් වූවන් සොයාබැලීමේ කාර්යාල වලට එරෙහිව වව්නියාව හා කිලිනොච්චිය දිස්ත්‍රීක්කයන්හි විරෝධාතවන් සංවිධානය කොට තිබුණි.

වව්නියාව පැරණි බස්නැවතුම්පල ඉදිරිපිට හා කිලිනොච්චිය වියරවර් කෝවිල ඉදිරිපිටදී අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් මෙම විරෝධතා වැඩසටහන් සංවිධානය කොට තිබුණි.

වව්නියාව පැරණි බස්නැවතුම්පල ඉදිරිපිටදී විරෝධතාවයේ නිරත වූ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් වැඩි දුරටත් පවසා සිටියේ යුද සමයේදී අතුරුදහන් වූ තම දරුමුණුබුරන් සොයා බැලීමට හා ඔවුන් වෙනුවෙන් සාධාරණයක් ලබා දීමට ජාත්‍යන්තර පරික්ෂණයක් සිදු කල යුතු බවටත්යුද අපරාධ සිදු කරන ලද වරද කරුවන් ජාත්‍යන්තර අධිකරණයක් ඉදිරියට පැමිණවිය යුතු බවටත්ය.

එමෙන්ම කිලිනොච්චියේදී විරෝධතාවයේදී අතුරුදහන් වූවන්ගේ ඥාතීන් පවසා සිටියේ ,

යුද සමයේදී අතුරුදහන් වූවන් පිළිබඳව සොයා බැලීම සඳහා ස්ථාපිත කරන ලද කාර්යාලය මගින් මෙතෙක් අතුරුදහන් වූවන්ට සාධාරණයක් ඉටු නොවී ඇති හෙයින් වහාම එම කාර්යාල ඉවත් කර ගැනීමටද රජය වහා පියවර ගත යුතු බවටත්ය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

494 views

19 Comments to “ජාත්‍යන්තර අධිකරණයක් ඉල්ලා උතුරේ විරෝධතා…”

  1. SIRIMAL says:

    Vauniya is part of Wanni. Pro SLPP supporters will win 2 out of 6 seats. That is why extremists Tamils and Muslims sensing defeat try this demonstration. You cannot fool
    innocent tamils and minorities any more.

  2. MD says:

    TNA EKA MANAPA HIGAMANE YANAWA.ADA DAWASE OWA KARANNA COMASARIS HULLA IDA DENAWADA?POLICEYA GENNALA MOKAK HARI AWULAK ATI KARAGENA AHINSAKA MINISSUNTA GAHUWA KIYALA ANUKAMPAWA ARAGANNA HADANNE.JANAPATITUMANI OYA KUMANTRANA PARISSAMIN WISADANNA.

  3. උතුරෙන් ඇවිත් රට හැමතැනම බෝම්බ ගහලා හිතාගන්නවත් බැරි විදියට මිනිසුන්ව කෑලි කෑලි වලට පුපුරවලා අතුරුදහන් කරපු එවුන්ටත් ජ්‍යාත්‍යන්තර උසාවියකින් තීන්දුවක් අපිත් ඉල්ලමු.. හරි හූත්තක් උනානේ මේක… උන්ගේ උන් මිනිස්සු…. අනිත් උන් බල්ලෝ බලල්ලු…

    • FoolishLankan says:

      Well said, Ltte diaspora is talking now?
      Tell international man ranil to bring a royal-coat…

    • sky says:

      දමිළ අතුරුදහන් වූවන් සොයාබැලීම ප්‍රථමයෙන් සිදුකල යුත්තේ යුරෝපයේ ,කැනඩාවේ ඇමරිකාවේ ඇතුළු ලෝකයේ දියුණු රටවලයි ..මේ අතුරුදහන් වූ සියලුම දමිළ ජාතිකයින් ව්‍යාජ නම්වලින් එම රටවල සරණාගතයින් ලෙස ජිවත් වේ ..වැඩි දෙනෙක් එම රටවල පුරවැසියභාවයද ලබාගෙන ඇත.
      විදේශීය රටවල ජිවත් වන දෙමළ ජාතිකයින් පිලිබදව විශේෂ පරීක්ෂණයක් කල යුතුයි අතුරුදහන් වූ ය සැපට එහෙ ජිවත් වේ. TNA ඒ පිලිබදව සියල්ල දනී ..දෙමළ කොටි ඩයස් පෝරාව සෑදී ඇත්තේ එම සරණාගතයින්ගෙන් ..ඔවුන් ඊළමට මුදල් ලබා දෙයි ..වහාම TNA ත්‍රස්තවාදී පක්ෂය තහනම් කලයුතුයි
      මේ උද්ගෝෂණ පිටුපස සිටින්නේ උතුරේ දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදී දේශපාලකයෝ යි ..මේ දේශපාලකයින් අත්අඩංගුවට ගත යුතුයි

  4. ක්‍රිමිනල් says:

    ගුඩ් මෝනිං යහළුවනේ .. 😏

    • ක්‍රිමිනල් says:

      ගුඩ් මෝනිං හොරා
      මගේ නම උස්සලා කොමෙන්ට් දාන හොරා

  5. kdd says:

    PENAWANE, SAJITH.TA CHANDE DEEPAN THAWA GEHIN. NIYAMETA NATAI

  6. ක්‍රිමිනල් says:

    ලංකාවේ අධිකරණයට අපහාස කල කල්ලතෝනි හිරභාරයට ගනිව්

    • JOY says:

      Go to hell TNA tamil racist party …Stop TNA terrorist propaganda …
      There is no moral difference between a Stealth bomber and a suicide bomber. They both kill innocent people for political reasons.”

  7. Makal says:

    දඩාවතේ යන සුනඛයන්ව උසි ගන්වන ngo කල්ලි සියල්ලම හොයාගෙන රටෙන් පිටුවහල් කරනතුරු මේ රට ඉදිරියට ගෙනියන්න බෑ…

  8. ජනජය says:

    එකක් කියන්න පුළුවන් ..තවදුරටත් ජාත්‍යන්තරය කියල එන්න කෙනෙක් නෑ.හැමෝටම තම තමන්ගෙ ප්‍රශ්න ..ඔය හැමෝටම වෙන්නෙ මහ ජාතිය කියන විදිහට ඉන්න…

    • සිද්ධාර්ථ says:

      පවි බං තොපිවගේ වහල්ලුු…

      • ජනජය says:

        බලව් ඉස්සරහට මොකද වෙන්නෙ කියලා …වහල්ලු කියන වචනය පාවිච්චි කරන්නේ 3% උන්..බොලව එච්චර පීචං..

  9. නිරීක්ෂකයා says:

    LTTE නිර්මාණය කර සිංහල වැසියන් ඝාතනය කරන එකේ සිට කොටි පරාජය වීම – සමූල ඝාතන ලෙස අර්ථකතනය කර මානව හිමිකම් කමිටුව දක්වා ගොස් ඉන් ඔබ්බට ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරනයකින් සිංහල රණවිරුවන් හට මරණ දණ්ඩනය නිකුත් කිරීම දක්වා අධයක්ෂණය සහ නිශ්පාදනය බටහිර රටවල්‍ය. ඉන් ඇමෙරිකාව ප්‍රමුඛය.

    දෙමළ ජනතාව පිලිගන්න ඕනේ කාරණය තමයි තම දරුවන් නොමග ගිය බවත් ඔවුන් මෙරටට මෙන්ම ඉන්දියාවටද බරපතල තර්ජනයක් ව සිටි බව. එපමණයි කීමට ඇත්තේ.

    • Saradiel says:

      සයනයි කරල් බෙල්ලේ එල්ලලා දෙමළ දරුවන් මිනිස් බෝම්බ ලෙස පාවිච්චිකර මැරූ LTTE ත්‍රස්තවාදීන්ට කඩේ යන උතුරේ ජාතිවාදී දෙමළ දේශපාලකයින් ප්‍රතික්ෂේප කිරීමට උතුරේ ජනතාව තීරණය කරන තුරු උතුරේ ජාතිවාදී ත්‍රස්තවාදීන් බිහිවීම නතර කල නොහැක ..දමිළ ජනතාව රවටමින් උතු රේ දේශපාලුවෝ රජ සැප විදි ..මෝඩ මිනිස්සු ඔවුන්ගෙන් ලැබෙන සුළු මුදලට ඔවුන්ගේ අවශතාවයන් ඉටුකර දීමට උද්ගෝෂණ කරයි ..මිනිස්සුනේ මෝඩ කමෙත් සීමාවක් තිබිය යුතුයි

  10. gorilla says:

    Consider canceling citizenship of these people as almost all of them are illegal immigrants and invaders from Tamil nadu.

    • Love nature says:

      Send all North racist kallathoni tamils back to Tamil nadu …
      We need not want keep Indian tamil parasites in our Motherland …
      BAN TNA RACIST TERRORISTS PARTY

Main News