ජාත්‍යන්තර පාසල් ගුරුවරියගේ සාදයේ ගංජා, අයිස් මත්ද්‍රව්‍ය.. 15ක් අත්අඩංගුවට..

April 26, 2021 at 2:10 pm | lanka C news
ජාත්‍යන්තර පාසල් ගුරුවරියගේ සාදයේ ගංජා, අයිස් මත්ද්‍රව්‍ය.. 15ක් අත්අඩංගුවට..

මෙරට ජාත්‍යන්තර පාසලක ගුරුවරියක විසින් ම පුත්‍රයා ගේ උපන්දින දිනය සමරමින් පැවැත්වූ සහ සාදයකට ගංජා, අයිස් මත්ද්‍රව්‍ය සමග යොදාගෙන තිබේ.

දෙමටගොඩ ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක දී මෙම ගුරුවරිය හා තරුණ තරුණියන් 15 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අතර එම ගුරුවරිය ගේ පුතුන් දෙදෙනාද වන බව පොලිසිය කියයි.

34,579 views

8 Comments to “ජාත්‍යන්තර පාසල් ගුරුවරියගේ සාදයේ ගංජා, අයිස් මත්ද්‍රව්‍ය.. 15ක් අත්අඩංගුවට..”

  1. Love nature says:

    ජාත්‍යන්තර පාසල් වල ඉගැන්වීමේ ක්‍රමවේදය ,විනය ආදිය සම්බන්ධයෙන් වහාම රජය අධීක්ෂණය කල යුතුය.

    • දබ්බා says:

      කොහෙද යන්නේ. මල්ලේ පොල්.

      • Dilshan says:

        No it’s very relevant to this news. Because there’s no control of international schools such incidents are happening. It’s time government should get international schools to comply with sri lankan culture and make Sri Lankan history a compulsory subject for international school students

      • Vimal says:

        lol :))))))

  2. RAJANGANE-BOC-GU-CHAMARA says:

    Enadako kattiya apegedara…. Hoda fun-ekaka gammu, Gal Bottle 2 genda.
    Pinata bonda tiyenam marai appa………..

  3. cobra says:

    මන්ත්‍රී ඩයනාගේ ගෝලයෝ ද ? ඇයට හරි සතුටු ඇති මේවගේ ගුරුවරියන් දකින විට

  4. DIANA GOMAGE says:

    Night Economy!

  5. On The Spot says:

    ජාත්‍යන්තර නම් ඒ විදියට තියෙන්න ඕන​.ෂුවර් එකටම ඩයන මොඩලයේ කෑල්ලක්.

Main News