ජාත්‍යන්තර පාසැල් සිසුනට පාසැල නමින් සාමාන්‍ය පෙල උසස් පෙල බෑ.. පුද්ගලිකව අයදුම් කරන්නැයි දන්වති..
February 27, 2019 at 6:28 am | lanka C news
මෙරට ජාත්‍යන්තර පාසැල්වල ඉගෙනුම ලබන සිසු සිසුවියන් මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අයදුම් කල යුත්තේ පුද්ගලික අයදුම්කරුවන් ලෙස යයි විභාග දෙපාර්තමේන්තුව විසින් දන්වා ඇත.
මෙතෙක් ජාත්‍යන්තර පාසැල් නමින් සාමාන්‍ය පෙල හා උසස් පෙල විභාග සදහා සිසුන් ඉදිරිපත් කලද මෙවර මෙම තීන්දුව ගෙන ඇත්තේ විශේෂ හේතුවක් නොදක්වමින් යයි ජාත්‍යන්තර පාසල් ප්‍රධානීන් කියා සිටිති.
ඒ අනුව ජාත්‍යන්තර විදුහල්වල සිසුනට කම නිවෙස්වල ලිපිනයන් යොදමින් පුද්ගලික අයදුම්කරුවන් ලෙස විභාගයට ඉදිරිපත් වීමට සිදුව ඇත.
කෙසේ වෙතත් විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරන්නේ ජාත්‍යන්තර පාසල් සිසුන් අයිති වන්නේ පුද්ගලික විභාග අපේක්ෂකයින්ගේ ලෙස බවයි.
බන්දුල කිව්වෙ ‘ජාත්‍යන්තර පාසල්’ කියල පාසැල් වර්ගයක් අධ්‍යාපන පනතෙ නැහැ. එහෙම අවශ්‍ය නම් පනත සංශෝධනය කල යුතු බවය්. ඔහු වැඩිදුරටත් කිව්වෙ ජාත්‍යන්තර පාසල් වල සිසුන් ජාත්‍යන්තර විභාග වලට පෙනී සිටිය යුතු බවය්. මම ඔහුගේ කතාව පිළිගන්නවා. මගේ දරැවන් ගියේ ලංකාවෙ ඉස්සෙල්ලම පටන් ගත්ත ජාත්‍යන්තර පාසැලටය්. ලංකාවෙ පාසල් සියුනගෙ අවස්ථාව ජාත්‍යන්තර පාසල් වල සිසුන්ට දීම අසාධාරණය්. සංසන්දනය කිරීම ඊටත් වඩා අසාධාරණය්.
ඈ බං බන්ඩො, ලිං පතුලටම වෙලා ඉන්නේ නැතුව එලියට ඇවිත් ලෝකෙ බලන්න හිතෙන්නෙම නැත්ද?
මැටි තර්ක එපා.පෞද්ගලික අයදුම් කරුවන් ලෙස පොදු සුදුසු කම් සපුරන ඕන අයෙකුට විබාග වලට පෙනී සිටීමට හැකි විය යුතුය.මෙම තීරනය හොද තීරනයකි.නැත්නම් පාසල් තමන්ව market කර දෙමාපියන් සුරා කෑමට ඇති අවස්තාව මෙමගින් අඩු කරයි.දක්ශ සිසුන්ට මෙමගින් බාදාවක් වන්නේ නැත.ඔවුන්ට පෞද්ගලික අපේන්ශකයකු ලෙස ලංකාඅවෙන් පලවෙනියා විය හැක.නොයෙසේනම් ජාත්‍යන්තර.පාසල් අතරද රජයේ පාසල් අතර මෙන් තරගයක් නිර්මානය වේ.
Gonma gon theranayak
Manaw aytheen kaddemak
lankawe addayapan nidahasak na
minussu ratawal atha arala yawi .me kalakanni wada nisa
un hondata uganwanawa nam ay school eka janapriya unama mokada.
meka tama lokuma jara wade
mekata oya rajaye kalakkani school wala old boys lath sambanda athi
ජාති භේද ආගම් භේද කුල භේද අතර ට තවත් භේදයක් . ළිංමැඩි ආකල්ප ඇති අයට දිණුමක්.
පුද්ගලික අයදුම්කරුවන්ට අස්වීමේ සහතිකය නැතුව අයදුම් කරන්න බෑ. එතකොට ජාත්‍යන්තර පාසල් වල ලමයි මාස හයකට කලින් පාසලෙන් අයින් වෙන්න වෙනවා
Very good move
කුහක හැත්ත. ලංකාවේ කොයි ළමයත් එකයි. අද international school වලට යන්නෙ මද්‍ය ප්‍රාන්තික පවුල් වල ළමයි . ඒ රජයේ හොඳ පාසලකට දමාගන්න අපහසු නිසා. ලංකාවේ හැම ලමයටම එකවගේ සලකන්න ඕනේ . මෝඩ තකතීරු ඇමතිලා යහපලනෙන් discrimination ඇති කරනවා. අපේ රටට දෙවියන්ගේම පිහිටයි.