ජාත්‍යන්තර යුද අධිකරණයක් ඕනෑමයි.. දෙමල ජනතා ස්වෛරීභාවය දෙනු..- උතුරු මහ ඇමති

May 20, 2018 at 8:02 am | lanka C news
ජාත්‍යන්තර යුද අධිකරණයක්  ඕනෑමයි.. දෙමල ජනතා ස්වෛරීභාවය දෙනු..- උතුරු මහ ඇමති

උතුරේ පැවති යුද සමයේදී යුද අපරාධ කළ පුද්ගලයන්ට දඬුවම් දීම සදහා ඕනෑම ආකාරයක ජාත්‍යන්තර අධිකරණයක් පිහිටුවන්නැයි තමන් ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටින්නේ යයි උතුර මහ ඇමති සී.වී. විගනේෂ්වරන් පවසයි.

ඔහු මේ බව කියා සිටියේ යුද්දයෙන් මිය ගිය පුද්ගලයන් සිහි කිරීම සදහා මුල්ලිවයික්‌කාල්හිදී පැවති සැමරුම අමතමිනි.

දෙමල ජනතාව වෙනුවෙන් ස්‌වෛරී භාවය ලබාදීමටද ජාත්‍යන්තරය මැදිහත් විය යුතු බවත් ඔහු පැවසීය.

20 views

8 Comments to “ජාත්‍යන්තර යුද අධිකරණයක් ඕනෑමයි.. දෙමල ජනතා ස්වෛරීභාවය දෙනු..- උතුරු මහ ඇමති”

  1. Asaranaya says:

    මූට ජොනි බට්ටෙකුගෙන් සන්ග්‍රහායක් කරන්න කවුරුත් නැද්ද, තෝ වර වැල්ල වත්තට දෙන්න සන්ග්‍රහය.

    • Gihan says:

      Ruthless terror Pirabaharan inna kaale me haliwadura natta puke gahan hitiye bayen. Dan kohomada me haliwadurage katawa. yahapalanaya mee kaalakanni n wa huratal karanawa ekai.

      • JUDE says:

        Go to hell you racist tamil old man ..Who are you to demand to us ? This is SINHALESE MOTHERLAND
        Shut your tiger mouth & get lost

  2. අනුල කුමාල says:

    ලංකා කන්කරු පක්ෂේ මතයත් ඒකම තමා

  3. Gamini Abaya says:

    get from Tamil Nadu……

  4. David Milli-banda says:

    Okkoma dennang……………
    Oya ravula kapagena, shaving cream tube 5 saha dali pihiyak aragena arliya gaha mandhirayata paminenna
    Rani samaga yaagayak oppou karanna.

  5. Love nature says:

    ලංකාවේ දෙමළ ජනතාවගේ සැබෑ ඉතිහාසය සොයා යැමේදී ලේඛනගත සාක්ෂිට අනුව පැහැදිලි වන්නේ 1833 පෙර යාපනේ ස්‌ථිර දෙමළ ජනාවාස නොතිබුණ බවය. 1630 දී ක්‌වේරෝස්‌ ග්ර න්ථය කියන පරිදිත් ඊට වසර 200 කට පසු 1830 දී යාපනේ ආදායම් නිලධාරියාගේ සාක්ෂිේ දෙන පරිදිත් යාපනේ සිටියේ සිංහලයන් පමණි

  6. Open mind says:

    මස්සිනා එක්ක කතා කරලා ගත් තීරණයක් වෙන්න ඇති නේද?

Main News