ජාත්‍යන්තර සමලිංගික සැණකෙලිය කොළඹදී.. සමලිංගික සමූහ Sex සාද පෝලිමකුත් සූදානම්..

April 29, 2017 at 8:23 pm | lanka C news
ජාත්‍යන්තර සමලිංගික සැණකෙලිය කොළඹදී.. සමලිංගික සමූහ Sex සාද පෝලිමකුත් සූදානම්..

එන ජූනි 15-25 දිනයන්හිදී කොළඹදී ජාත්‍යන්තර සමලිංගික සැණකෙළිය (Colombo Pride) පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් ඇති බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා ගණනාවක් පලවෙයි.

දින දහයක් පුරා මෙම සැණකෙලිය පැවැත්වෙන්නේ Mount Lavinia හෝටලයේදී හා Goethe ආයතනයේදීය.

මෙහිදී සමලිංගික සමූහ සංසර්ග සාද ගණනාවක්ද සූදානම් කරමින් ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.

මෙම සැණකෙලිය සදහා විදෙස් තානාපති කාර්යාල කිහිපයක් හා රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් අනුග‍්‍රහය දක්වන්නේ යයිද සදහන්ය.

66 views

16 Comments to “ජාත්‍යන්තර සමලිංගික සැණකෙලිය කොළඹදී.. සමලිංගික සමූහ Sex සාද පෝලිමකුත් සූදානම්..”

  1. ලපයා says:

    ප්‍රධාන උත්සවයේ ආරාධිත අමුත්තා විදේශ ඇමති කියලයි ආරංචිය.