ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න සූදානම්…
July 5, 2022 at 6:11 am | lanka C news
‘ජාතික ආණ්ඩුවකට අපි සූදානම්’ යයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ශ්මන් කිරිඇල්ල මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කලේ පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා මතු කල සර්වපාක්ෂික ආණ්ඩුවක් වහාම ස්ථාපිත කල යුතුයි යන යෝජනාව
හමුවේ අදහස් දක්වමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ කිරිඇල්ල මන්ත්‍රීවරයා පැවසූවේ ත්‍රෙනිකායික ගරුතර මහානායක හිමිවරුන්ද පසුගියදා මේ පිලිබඳව ජනාධිපතිතුමාට ලිපියකින් කරුණු ඉදිරිපත් කර ඇති බවත් ඒ අනුව සමගි ජන බලවේගය සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්දයෙන් සියලු පක්ෂ සමග සාකච්ඡා කිරීමට සූදානම් බවත්ය.
The issue is not the type of Government… but the action plan to get the economy working and get out of bankruptcy..
ජාතික ආන්ඩුවක් පිහිටවන එකනම් දැන් තිබෙන එකට වඩා හොදයි හැබැයි ඇමතිකම් දීමේදී මහින්දට හිතවත් වාසු ලොකුගේ වගේ නාකි හැත්තට දෙන්ඩ හොද නෑ .මහිදට ගෑ උන එකෙකුට ඇමතිදූර දීමෙන් වැලකිය යුතුයි
The only objective is to put a “Kakul Maattu” and stop RW..
බොල සූදානම් උනාට අපි සූදානම් නෑ ..කැමතිත් නෑ….පුම්ක නොදී යන්න…!
What about forming a road construction company
Are the battalion of coordinating secretaries ready
නාකි කිරි ඇල්ලේ ගෝ හෝම්. කෝ රූම් ෆෝර් යූ.
Mee harako thopita Meka karanna ba Pala paw nodi
හිටපු ලෝක හොරෙක් ජාතික ආන්ඩුවක් හදන්න දගලනව. කුනු දතා. ගල්අගුරැ හොරා. සමග මහාමාර්ග වලින් ගසාකාපු උඔත් ඵපා.