ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න සූදානම්…

July 5, 2022 at 6:11 am | lanka C news
ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න සූදානම්…

‘ජාතික ආණ්ඩුවකට අපි සූදානම්’ යයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ශ්මන් කිරිඇල්ල මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කලේ පාර්ලිමේන්තුවේදී ‍විමල් වීරවංශ මන්ත්‍රීවරයා මතු කල සර්වපාක්ෂික ආණ්ඩුවක් වහාම ස්ථාපිත කල යුතුයි යන යෝජනාව
හමුවේ අදහස් දක්වමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ කිරිඇල්ල මන්ත්‍රීවරයා පැවසූවේ ත්‍රෙනිකායික ගරුතර මහානායක හිමිවරුන්ද පසුගියදා මේ පිලිබඳව ජනාධිපතිතුමාට ලිපියකින් කරුණු ඉදිරිපත් කර ඇති බවත් ඒ අනුව සමගි ජන බලවේගය සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්දයෙන් සියලු පක්ෂ සමග සාකච්ඡා කිරීමට සූදානම් බවත්ය.

30,641 views

19 Comments to “ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න සූදානම්…”

  1. Padmini says:

    prashnaya agamathikama bedaganeemi

  2. chamil says:

    With same set of theaves

    • Revelation says:

      අර්බුදයට විසදුම පවතින දේ වෙනස් කිරීමයි :
      මේ මොනවා කලත් අපකීර්තිමත් 225 ඉන්නවා, ජනාධිපති අගමැති ඉන්නවාට ඉන්නවා, රටේ ඇත්ත නායකයා එංගලන්තයේ මහරැජින, රටේ තීරක බලවේගය ඇංග්ලෝ-ඇමෙරිකන් යක්ෂ අක්ෂය.(රුසියානු ගුවන්යානය අත්අඩංගුවට ගැනීම සහ රුසියන් තෙල් ගැනීමට ඇති බාධක පෙන්වන්නේ ඇංග්ලෝ-ඇමෙරිකන් යක්ෂ අක්ෂය සතු බලයයි).
      අර්බුදයට හේතුව වන ඉහත සමස්ථය වෙනසක් නොවී එය එසේම පවතින තාක් වත්මන් අර්බුදයට විසඳුමක්ද නැත.

  3. Piyadasa Yalagala says:

    What type of National Govt that seeking by SJB leadership which that expecation of Sajith P….? There is also a Nationl govt exist between with UNP verses of that leadeship of SLPP time being.Is that so? Where you are going towarwds Island nation running after that?

  4. Sarath says:

    How old are you now

  5. උඹල හැමදාම රෙද්ද උස්සන් බලන් ඉන්නේ රටට කෙලින්න....බන්ඩිය පූරව ගන්න.... says:

    උඹල හැමදාම රෙද්ද උස්සන් බලන් ඉන්නේ රටට කෙලින්න….බන්ඩිය පූරව ගන්න….අපට රටට ආදරේය නෙවෙයි ගසා කන්න තමා.

  6. Piyadasa Yalagala says:

    What type of National Govt that seeking by SJB leadership which that expecation of Sajith P….? There is also a Nationl govt exist between with UNP verses of that leadeship of SLPP time being.Is that so? Where you are going towarwds Island nation running after that?
    Do know that UNP+ SJB was by produts Neo-Libralism political -economic system which has failure delivred nothing after Island Economis woes ? Is that crisis how to be settle by SJB out of that UNP line of politics. All in all are politically buncrapty having nothing New Resoulation at all..

  7. නුවන් අයියා says:

    පවු මුන්ගේ හිත රිදුන පරණ යාළුවො. ඇමැතිකම ගද්දී පුතානොගේ මෝඩ කම නිසා.
    අගමැතිකම ගනින් කියලා ජනපති කියද්දී බයිලා කිව්වා බයට දැන් කියනවා අපි ලෑස්තියි ලු.
    හැබැයි පුලුවන්නම් කියපල්ලා බලන්න අපි එන්නම් හැබැයි අපිට ඇමැති වැටුප් එපා රජයේ වාහන එපා කියාල

  8. S. Vitharana says:

    අපි නම් මැරිලත් ඉවරයි තමුසෙලා සූදානම් වෙන කොට. ඇයි යකෝ මේ විදියට තව දවස් කීයක් ජීවත් වෙන්න පුලුවන් ද?

  9. JR says:

    හන්තානෙ ඉතුරු ඉඩම් ටිකත් බෙදාගන්නද? ජාතික ආණ්ඩු කරන්න ඕන ගොනෙකුට පුලුවනි… 🐃🐄🐐🐂🐮

  10. atta says:

    ජාතික හෝ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පමණක් මදි, ව්‍යවස්ථාව ද වෙනස් කර මනාප නැති කර, ආසන මට්ටමින් ඡන්දයට ඉදිරිපත් කළ යුතුය. ජෙප්පලගෙ තෘෂ්නාව නැතිද සොරකම් නොකරයිද?

Main News