ජාතික ආණ්ඩුවක්.. සුළු පක්‍ෂයක යෝජනාවක්..

August 19, 2020 at 3:24 am | lanka C news
ජාතික ආණ්ඩුවක්.. සුළු පක්‍ෂයක යෝජනාවක්..

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වූ යෝජනාවක් ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව පාර්ශවයේ පක්ෂයක් සාකච්ඡා කරමින් සිටී.

ඔවුන්ගේ අදහස වී ඇත්තේ ජාතික ආණ්ඩුවක් පිහිටවූ පසු ඇමතිකම් තවත් කිහිපයක් වැඩි කර ගැනීමේ හැකියාව ඇති බවයි.

මෙම යෝජනාව පාර්ලිමේන්තුව සැසිවාරය ආරම්භ විමෙන් පසු ආණ්ඩුවේ ප‍්‍රධානීන්ට ඉදිරිපත් කිරීමට දැනට සාකච්චා කර ඇත.

පාර්ලිමේන්තුවේ වැඩිපුරම ආසන ලබා ගන්නා පක්‍ෂය සමග තවත් පාර්ලිමේන්තුව නියෝජනය කරන තවත් පක්‍ෂයක් සන්ධානගත වූ පසු ජාතික ආණ්ඩුවක් යයි 19 වන සංශෝධනයේ සදහන්ව ඇත.

43,119 views

20 Comments to “ජාතික ආණ්ඩුවක්.. සුළු පක්‍ෂයක යෝජනාවක්..”

  1. Hudson says:

    Yes, 20 more minsters will be appointed in next stage including those winging right now.

  2. හේරත් says:

    අලි සබ්‍රි සිංහලත් දන්නව, දෙමළත් දන්නව, ඉංග්‍රීසිත් දන්නව, අරාබිත් දන්නව…සල්ලිත් තියෙනව…බලයත් තියෙනව…මොනවද කරන්න බැරි…ඒ අතින් ජනාධිපති කවුද?

    • Dikman Aiyya says:

      …..someone talk so foolishly like this should be from UNP or SJB,…FOR SURE

    • Nalika says:

      අරාබි සල්ලිත් සල්ලිනෙ…රාජපක්ෂ වහලුන්ට අරාබි දීල මොනවද? කර ගන්න බැරි. රටම විකුණයි.

  3. Sisil Wimalasekera says:

    To get more Ministers to develop Sri lanka

  4. Amil says:

    ගෝඨාභය කියන්නෙත් බලය කොපමණ ලැබුණත් තවත් මදියි කියලා හිතන කෙනෙක් බව ඔප්පු වේවි එහෙම කළොත්

  5. දැන් හොඳටම ඇති එක බල්ලෙක් ගන්න එපා

  6. neil says:

    Same old game to be played. We do not want ministers as we had prviously. Country had talked enough about excessive expenditure for ministers. Other big countries can do with few ministers. Why we cannot. Effciency should start from the top before rank and file staff is asked

  7. kure says:

    VEHEMENTLY CONDEMN!

Main News