ජාතික ආණ්ඩුවක්.. සුළු පක්‍ෂයක යෝජනාවක්..

August 19, 2020 at 3:24 am | lanka C news
ජාතික ආණ්ඩුවක්.. සුළු පක්‍ෂයක යෝජනාවක්..

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වූ යෝජනාවක් ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව පාර්ශවයේ පක්ෂයක් සාකච්ඡා කරමින් සිටී.

ඔවුන්ගේ අදහස වී ඇත්තේ ජාතික ආණ්ඩුවක් පිහිටවූ පසු ඇමතිකම් තවත් කිහිපයක් වැඩි කර ගැනීමේ හැකියාව ඇති බවයි.

මෙම යෝජනාව පාර්ලිමේන්තුව සැසිවාරය ආරම්භ විමෙන් පසු ආණ්ඩුවේ ප‍්‍රධානීන්ට ඉදිරිපත් කිරීමට දැනට සාකච්චා කර ඇත.

පාර්ලිමේන්තුවේ වැඩිපුරම ආසන ලබා ගන්නා පක්‍ෂය සමග තවත් පාර්ලිමේන්තුව නියෝජනය කරන තවත් පක්‍ෂයක් සන්ධානගත වූ පසු ජාතික ආණ්ඩුවක් යයි 19 වන සංශෝධනයේ සදහන්ව ඇත.

43,119 views

20 Comments to “ජාතික ආණ්ඩුවක්.. සුළු පක්‍ෂයක යෝජනාවක්..”

  1. විජේපාල says:

    මේ වගේ මහජනයා රවට්ටලා චන්දෙ අරන් තමන්ගේ ගැනම හිතන මුළු රටටම කොඩිවිනයක් වුනු උන්ව මෙරටින් සදහටම
    අතුගෑවිලා මකබැවිලම පල.

  2. Ratne says:

    දැනට ඇතැම් රාජ්‍ය ඇමතිවරුන් තමන්ට ලබා දුන් අමාත්‍යාංශය සම්බන්ධයෙන් අමනාපය පළ කර තිබෙනවා. ඒ රාජ්‍ය ඇමතිවරුන්ට කැබිනට් ඇමති ධූර දුන්නොත් ඔවුන් සතුටු වේවි. ඒ නිසා ජාතික ආණ්ඩුවක් ඇතිකර ඇමති ධූර සංඛ්‍යාව වැඩි කිරීම ඉතා හොදයි. මොකද ඇමති ධූර නැතිව රටට සේවය කිරීමට අමාරුයි. ජාතික ආණ්ඩුවක් හදාගන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉඩ දී ඇත්තේ ඇමති ධූර වැඩිකර ගැනීමටයි.

  3. saman says:

    ජාතික ආණ්ඩුවක් නැතුව රට හදන්න අමාරුයි,

  4. SL says:

    Trying to fool the general public who has given 2/3 majority to this gvt?For what purpose you are going to the parliament??To hold ministerial post and loot the country?
    Go to hell!!!

  5. Saradiel says:

    Gotabaya is answerable if this nonsense is effected!

  6. Rata Wenuwen says:

    මුන්ගේ බඩගෝස්තරවාදය. රටේ මුදල් නැතිබන්ගකරන යෝජනා ගෙන එන්න එපෝ, ඔහේම යන්.ජාතික ආන්ඩු පිහිටුවන්නටද 2/3 ගත්තේ, එක එකාගෙ මනස්ගාත

  7. Kakiyana Lea says:

    Tamangee pewathma sandahaa nokalayuthu deewal karanna.Prathipala anaagathayedi balaaganna.Mee anduwa yanu naraka atharin adu narakayan pamanai.Eya ooneema awashthawaka wenas viya heka.

  8. Nelum says:

    ඇත්තටම ඉතා හොද යෝජනාවක්….අමාත්‍යාංශය ලේකම්ලා වැඩියෙන් පත් කර ගැනීමට හොද අවස්ථාවක්. ඇමතිලා වැඩි වෙනවා කියන්නේ දේශ ද්‍රෝහින්.

  9. අනේ ජනාධිපති තුමනි,

    Privete බස්කාරයෝ ගමනෙන් බාගයක් ම මග කොට කොට ගිහින්, අන්තිම ටිකේ රේස් යන එකත් නවත්තල දෙන්ඩකො.

    ඔබතුමා ට පිං.🙏

  10. Gamini says:

    හොද තීරණයක්.

Main News