ජාතික ආණ්ඩුවක් හදනවා..- එජාපය කියයි..

January 27, 2019 at 1:20 pm | lanka C news
ජාතික ආණ්ඩුවක් හදනවා..- එජාපය කියයි..

ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කල බව කැබිනට් නොවන ඇමති අජිත් පී. පෙරේරා මහතා පවසයි.

එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රධානත්වයෙන් ගොඩනගන මෙම ජාතික ආණ්ඩුව ඉදිරි ජනාධිපතිවරණය තෙක්ම පවත්වාගෙන යාමට අදහස් කරන බවද ඔහු කියා සිටී.

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

44 views
Main News