ජාතික ආණ්ඩුවක්..? පොහොට්ටු පහක් අස්වී එජාප පහක් පාර්ලිමේන්තුවට..? මහින්ද ඉවත් කර රනිල් අගමැතිකමට..?
March 13, 2022 at 9:20 am | lanka C news
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස්දෙනකු ඉවත් වී එක්සත් ජාතික පක්ෂයේ පස් දෙනකුට පාර්ලිමේන්තුවට ඒමට යෝජනා කර ඇති බවට දේශපාලන ක්ෂේත්රයේ ආරංචිමාර්ග පැතිර යයි.
ඒ සමගම රනිල් වික්‍රමසිංහ මහතා ගේ අගමැතිත්වයෙන් යුතුව ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට යෝජනා වී ඇති බවද එම ආරංචි පවසයි.
රජය විසින් කැදවීමට යෝජනා කර ඇති සර්ව පාක්ෂික සමුළුව මගින් යෝජනා සම්මත කරගෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවනු ඇති බවත් සදහන්ය.
කෙසේ වෙතත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ මෙම වාර්තා අසත්‍ය බවත් රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රචාරය කරනු ලබන ඒවා බවත්ය.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ මෙරට දෙමළ පුවත්පත් කර්තෘවරුන් පිරිසක් හමු වූ අවස්ථාවේදී කළ විමසීමකදීය.
රනිල් අගමැති වෙනවා කියල UNP කාරයො ටික දෙනෙක් පොඩි චූන්එකක් ගන්නවා. රනිලුත් කවදාවත් ඡන්දෙකින් දිනන්න බැරි නිසාත්, නාකි නිසාත් පොඩි වංගුවක් ගහන්න බලනවා. මේ යෝදය ආව කියල මිනිහට රට ගොඩගන්න පුළුවන් කියල හිතන්නෙ පට්ටපල් මෝඩයෝ. මේ යකා හිටපු කාලෙත් වැඩක් කළේ නෑනෙ. ආසියාවෙ හොඳම මොළේ කිව් රනිල්, මුදල් අමාත්‍යාංශය කොටස් තුනකට කැඩුවා. මහබැංකුව රනිල් යටතට, මහාභාණ්ඩාගාරය රවිට, රාජ්‍ය බැංකුටික ටික කලක් ලක්ෂ්මන් කිරිඇල්ලට, ඊට පස්සෙ කබීර් හෂීම්ට. ඉතිහාසය පුරාවටම මෙම ආයතන සියල්ල තිබුනෙ මුදල් අමාත්‍යාංශය යටතේ. සාගලට සහ අකිලට ආයතන විශාල ගණනක් දුන්නා. නටන්න පුළුවන් එකාට බෙර ගහන්නත් බෙර ගහන්න පුළුවන් එකාට නටන්නත් දුන්නා. විදේශ අමාත්‍යාංශය යටතට ජාතික ලොතරැයි මණ්ඩලයත් ගැසට්කළා. එහෙමයි රනිල් විද්‍යාත්මක ක්‍රමයට ඇමති මණ්ඩලය පත්කළේ. අර්ජුන් මහේන්ද්‍රන් අදටත් හොයාගන්න නෑ. පොහොටිටුකාරයොත් ගොළුවො කසාය බිව්ව වගේ ඒගැන මීක් සද්දයක් නෑ. රාජපක්ෂලා සහ රනිල් ඩීල් කතාවට තවත් සාක්ෂි අවශ්‍යද? “මුං ඔක්කොම යාළුවො මල්ලි” කියල ගොන් රන්ජා කිව්වෙ ඒකයි.
රනිල්ගෙ විදේශ සංචිත පාලනයත් හරියට අටුව කඩල, පුටුව හදනව වගේ. හම්බන්තොට වරාය චීනයට බදුදීල ගත්තු ඩොලර් බිලියන ගණන සංචිතවලට දැම්මා. හිටු කියල මුදල් අච්චු ගැහුවා. බැඳුමිකර හරහා ණයට සල්ලි ගත්තා. රටේ වර්තමාන ණය කන්දරාවට මේ යෝදය ගත්තු ණයත් ඇතුලත්. මෙහෙව් රනිල්ට රට ගොඩදාන්න පුළුවන් කියන්නෙ ඒ මුවාවෙන් හොරකං කරන්න බලාඉන්න පිරිසක් සහ මානසික රෝගීන් පමණයි.
ලෝකේ හොඳම මුදල් අමෙති රවී කරුණානායක කියන පට්ට හෝරාව ගෙනෙයිද දන්නේ නැහැ
19/20 මෝඩ නන්දසේන බලයට ගේන්න කරපු ගොන්කම් අතහැරලා අපි දැන් ජාතික ජන බලවේගය වෙනුවෙන් කැප වෙමු. අපිම කැපූ වල අපිම වහමු. කපුටාස් එලෙව්වොත් රටෙන් බාගයක් ගොඩ.
Never believe anything in politics until it is officially denied.
There is Not a policy matters vast gap between SLPP leadership of Rajapaksa’s Family and UNP & SJB time being. They can be one big platform of by National governance .
But crisis is concern they had Not a Political and Economic solution from them(SLPP + UNP +SJB) to be overcome majority People issues.
හෙළ බිම රාඡ්‍ය සහ රාඡ්‍ය දේපළ අවභාවිතා කරමින් මෙතෙක් පැවති පාළකයන් අති දැවැන්ත මුල්‍ය වංචා සිදුකරනාලද අතර., ඉතිහාසයේ දූශිතම සහ වංචනිකම පාළකයන් ලෙස සැළකෙන රනිල් වික්‍රමසිහ සහ රඡපකස පවුල් ඡාලයේ පාළණසමය තුළ , ලෝක ඉතිහාසයේ අති දැවැන්තම දූශිතම ‘භුමිය දේපළ සහ මුල්‍යමය වංචාවන් සිදුකරනා ළද අතර,.ඵම සිදුකරනා ලද දැවැන්ත වංචාවල දිගුවක් ලෙස බළයට පැමිනි ගෝඨාභය වංචනිකයා නැවත වටයකින් රාඡ්‍ය දේපළ භුමිය ධනය සොරකම්කරමින් , ඵම දූශණ වංචා සැඟවීමට සඳහා සිදුකරනාලද සොරකම්වල දත්ත අතැතිව සිටිනා බටහිරට/ඉන්දියාවට මුග්ධලෙසත් ඉතාමත් කෘෘර ලෙසත් රට විදේශිකයන්ට පාවාදීම සිදු කරමින් සිටිනු ඉතාමත් පැහැදිළිව නිරීකෂණය කරනු ලබයි,.!
දේශීය සහ බටහිර සහ ආක්‍රමික ඉන්දියානු විදේශිය වංචනිකයන්ට සහයොගය දක්වමින් සබුද්ධික සවිඥ්ඥානික සිව්හෙළයන් සමූළ ගාථනය කිරීමට සියළුු කටයුතු පසුතළය තුළ සක්‍රීයව ක්රීයාත්මක වෙමින් පවතී,.!
කුරිරැ බටහිරටයන්ට ඉන්දියානුවන්ට මාත්රෘෘභූමිය පාවාදී සබුද්ධික සිව් හෙළය නිහඩ කොට, ඡනබළය පෙන්වා සොරකම දූශණය වංචාව යටපත් කර ගනිමින් පාවාදීම තුළින් බළය රැකගැනීමේ ක්රීයාදාමයට තවදුරටත් වලංගුභාවයක් ලබා දෙන්නේද යන වග සබුද්ධික සවිඥ්ඥානික සිව්හෙළයේ අවධානයට,.
ගෝටාබ රඡපකස ඡනාධිපති ධුරය දරනා ශ්‍රී ලංකා ආන්ඩුව වංචනික ලෙස සිව් හෙළය තළා පෙළා ක්රීයා කරමින් සමස්ත ශ්‍රීලංකාවාසී ඡනතාව සුරා කමින් දැඩි බටහිරගැති වහල් ප්‍රථිපත්ති අනුගමනය කරමින් රටේ මහඡනයාගේ දිළිදුභාවය අසරන භාවය ඉදිරිය පවත්වාගෙන යමින් අසරන කරනාලද ඡනයා කූඨ ලෙස යොදා ගනිමින්, බළය ඩැහැගැනීමට බතන්හාවෙන් වියරැවැටුනාවූ මුග්ධ මුරඝයන්සේ කටයුතු කරනු ලබය
”බටහිර විසින් මෙහෙයවනාලද ඉන්දියාව සහ ඉන්දියාව විසින් මෙහෙයවනා අසීමිත ලෙස දූශිත සහ මුග්ධ රඡපකයන් විසින්, පවත්වාගෙන යන ලද චීන වීරෝධය සහ දූශිත මණසින් චිනය සමග සිදුකරනා ලද ගනුදදෙනු තුලින් දූශිත රඡපකස පාළනය විසිසින් ලංකා ආර්ථිකය විණාශකර මහඡනයා දැඪි ආර්ථික පීඩනයකට ලක්කරනා ලදී,.!
ඡනාධිපති මහඡනයා සහ ලෝකයා නොමගයවමින් ‘නිර්පාකෂික විදේශ ප්‍රතිපත්තියක් යැයි පවසා දැඪි ඉන්දියානු ගැති දූශිත ප්‍රතිපත්තිය තුළින් මාත්රෘෘභුමියේ ආර්ථිකය සම්පූර්ණයෙන් විණාශ කර දමන ලද අතර,.!
”බටහිර සහ ඉන්දියානු ගැති රඡපකයන් පුද්ගලික මට්ටමින් යොදාගනිමින් ”නිර්පාකෂ යැයි පවසමින්” ”දැඩි රැසියානු විරෝධී ප්රථිපත්තියක්ද රට තුළ පවත්වාගෙන යනු ලබයි,..!
මෙහි ප්‍රථිපලය ඉතාමත් දරැණු වන අතර, ලොකය හසුරවනා බළවේගයන්ගේ උදහසට ශ්‍රී ලංකාව පත් කිරිම ‘බටහිරයන්ගේ සහ ඉන්දියානුවන්ගේ ඵ්කායන දුශ්ඨ සහ කූඨ අරමුන බව සබුද්ධික සිව්හෙළයන්ට අවධාරණය කරන්නෙමු,.!
අවධානයෙන් අවභෝධයෙන් සිටින්න,.!
” මුග්ධ රාඡපකස රනිල් පාළනය වෙනස් නොවන නිසාවෙන් දූශණයෙන් තොර මෙතෙක් දේශපාළණයේ නොසිටි නැගීඵන සබුද්ධික හෙළ පිරිස් තුළින් නව නායකයන් බිහිකර ගැනීමට වහාම ක්රීයාත්මක වන්න,.!
මිනිස්සු න්ව අන්දනවා . හුගක් මිනිස්සු ඒක දන්නේ නැතිව අත්පුඩි ගහනවා ඕවා බලලා. උන් උන් යාලුවො . මහජන නැගිටීම වලකන්න කරන්න ඕන දේවල් හොයනවා. ආණ්ඩුවේ නොහැකියාව වටේ ඉන්න එවුන්ට ගාන්න ඔය හදන්නේ.