ජාතික ආණ්ඩුවට එන්නැයි තොණ්ඩමන්ට ආරාධනා.. ප‍්‍රබල ඇමති ධුර යෝජනා වේ..

March 26, 2019 at 3:26 am | lanka C news
ජාතික ආණ්ඩුවට එන්නැයි තොණ්ඩමන්ට ආරාධනා.. ප‍්‍රබල ඇමති ධුර යෝජනා වේ..

ලගදීම පිහිටුවීමට සැලසුම් කර ඇති ජාතික ආණ්ඩුවට පාර්ශවකරුවෙකු ලෙස එක්වන්නැයි ලංකා කම්කරු කොංග‍්‍රසයට එකසත් ජාතික පක්‍ෂය විසින් ආරාධනා කර ඇත.

එජාප ප‍්‍රබප ඇමතිවරුන් දෙදෙනෙකු විසින් මෙම ආරාධනාව කර ඇත්තේ ලංකා කම්කරු කොංග‍්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන්ටයි.

ප‍්‍රබල ඇමති ධුර ලබා දෙන බවටද එජාපය විසින් සහතික කර ඇත.

කෙසේ නමුත් එම යෝජනාවට මේ දක්වා තොණ්ඩමන් මහතා කැමැත්ත හෝ අකමැත්ත ප‍්‍රකාශ කර නැත.

15,161 Viewers

5 Comments to “ජාතික ආණ්ඩුවට එන්නැයි තොණ්ඩමන්ට ආරාධනා.. ප‍්‍රබල ඇමති ධුර යෝජනා වේ..”

  1. ABING says:

    thondaman akemathi wena ekak nae. gonjage kokain natakaye prathipalayak neda?

  2. හූ ඇන්පී says:

    ගියොත් ඉතින් නායක තුමා නොසලකා ඉන්නෙ නෑ.
    ෂුවර් එකටම සිංගප්පුරුවේ ඉන්න මහත්තයට කියලා බ්‍රේස්ලට් ටිකක් අරගෙන දෙයි.

  3. AK47 says:

    ජාතික ආණ්ඩුව හදලා තවත් බැංකුවකට කෙලපල්ලා.
    ඊට පස්සේ පාඩුව අල්ලන්න මිනිස්සුන්ට බදු ගහපල්ලා.

  4. බෙර හඬ says:

    මොවුනට ඇමතිකම් හෝ ප්‍රභල ඇමතිකං දෙන්නේ කුමන සුදුසුකමක් වෙනුවෙන්ද? මේ රටේ දේශපාලනය බල්ලාට දාපල්ලා.

  5. හැම සුළු ජාතික නායකයෙක්ම තීරණ ගන්නේ කල් යල් බලා, හමන සුළඟ කොඉබටදැයි සොයා, හොදින් ඉව කර ,ජයග්‍රාහී පිළට එකතු වීමටයි.
    මෙවරත් එය එසේමයි. වෙනසක් නොවේවි.
    වැදගත්ම තීරණය ඇත්තේ සිංහලයා අතේය.
    සමස්ථ ශ්‍රී ලන්කීයන්ටම තම අනගත පරපුරට ,දුව දරුවන්ට ,නිවහල් ,දෙපයින් නැගී සිටිය හැකි , සංවරසීලී ,සදාචාරාත්මක දේශයක් ! යන්න තම අපේක්ෂවනම්
    බහුතරයක් සිංහලයින් මෙවර ජනපතිවරනයේදී එම උත්තුංග තීරණය එකාවන්ව ගතයුතුමය.

Main News