ජාතික ආණ්ඩුවට මං විරුද්දයි.. ඇමතිකම් වැඩි කරන්නයි හදන්නේ..- නිදහස් දින උත්සවය අමතමින් ජනපති එජාපයේ කණට ගහයි..
February 4, 2019 at 10:00 am | lanka C news
එක් මන්ත්රී ධුරයක් ලබා සිටින පක්ෂයක් සමගින් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට තමන් විරුද්ද වන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
මෙවන් ජාතික ආණ්ඩුවක් සෑදීමට උත්සාහ කරන්නේ ඇමති ධුර වැඩි කර ගැනීමට පමණක් යයිද ජනාධිපතිවරයා සදහන් කරයි.
පසුගිය ජාතික ආණ්ඩුව විසින් කල යුතුව තිබූ කාර්යන් නොකර තවත් ජාතික ආණ්ඩු පිහිටුවීමට තමන් විරුද්ද යයිද ජනාධිපතිවරයා එහිදී සදහන් කලේය.
ගාළු මුවදොරදී පැවැත්වෙන 71 වැනි ජාතික නිදහස් උත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේය.
ජනාධිපති හරියටම හරි. රනිල් ට බහුතරය හදාගන්න බැරි නම් කල යුත්තේ බොරැ ජාතික ආණ්ඩු හදන එක නෙවෙය් මහ මැතිවරණයක් පවත්වා බහුතරය සහිත ආණ්ඩුවක් තෝරා ගැනීමට ජනතාවට අවස්ථාව දෙන එකය්.
Wish you more courage to save our country from foreign interference.
Thank you Mr President.
looks who is talking? the fellow who violated the constitution several times within few months and who conspired to topple a legitimate government getting together with rajapaksa crooks. paw nodhi pala gedara kalakanni hitan hutan.
Nut case Wickramabahuwata hungak ridhila wage.
HOW ON EARTH AFTER GETTING ONE MP FROM A DIFFERENT PARTY AND ADD 10 MINISTERS TO THE CABINET . THERE SHOULD BE SOME LIMIT TO THIS HOODWINKING HABITS OF POLITICIANS. RANIL WE EXPECT SOME THING MORE FROM YOU.
දැන් මම මනසින් සතර අපාගතවි අවසන් . ඉතින් කරන්න තියෙන්නෙ හැමදේටම විරැද්ධවෙන එක විතරයි .
නයෙක් රෙද්ද අස්සෙ දාගන කනවා කනව කියන්නෙ නැතුව සිරිසේන ලොක්කො, ඔතනින් බැහැල ගියානන් මොකද වෙන්නෙ, මිනිස්සුන්ගෙන් කරපු තක්කඩි වැඩේට සමාව අරගන. ..රනිල් කවදාවත් දිනන්ඩ බැරි නිසා බොරු කියලා තමුන්ව රවට්ටලා ආණ්ඩු හදාගත්තා. ඒකට සම්මාදම්වෙලා හරියට දැන් අපි වැරදි කරා වගේ කියවන්ඩ එපා.
තැන නොතැන නොදැන අනන් මනන් දෙඩීමෙන් හිතේ පවතින කුහකකම ප්රදර්ශනය කරන තවත් අවස්ථාවක් මේක.
You are right.
Do not permit a national government and additional ministerial posts.
Country does not have money for additional expenses.
DO NOT AUTHORISE ANY SINGLE MINISTERIAL POSTS.
enough is enough