ජාතික ආණ්ඩුවට මුල් පැයේම නඩු.. විපක්ෂය අධිකරණයට.. තහනමක් ඉල්ලයි..
February 4, 2019 at 3:50 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂය විසින් ජාතික ආණ්ඩුවක් නැවතත් පිහිටුවීමට ගන්නා උත්සාහයට විරුද්දව අධිකරණය හමුවේ නඩු පැවරීමට විපක්ෂය තීරණය කර ඇත.
ඒ අනුව හෙට දිනයේ විපක්ෂ මන්ත්රී කණ්ඩායම හෙට දිනයේ රැස්වී අවසන් තීන්දුව ගැනීමට නියමිතය.
මෙම නඩුව අසා අවසන් වන තෙක් ජාතික ආණ්ඩුව පිහිටුවීම අත්හිටුවන නියෝගයක් ලබා ගැනීමේ හැකියාව සම්බන්ධයෙන්ද සාකච්චා කිරීමට නියමිතය.
හොරාගේ අම්මගෙන් පේන අහන්ඩද යන්නේ?
2015 ජාතික ආණ්ඩුවට එරෙහිව දාපු මුල්ම නඩුව දාපු උණවටුන නීතිඥ මහත්තයගෙ නඩුව විසිකරපු වෙලේ මේ කලු සුද්දො කොහෙද හිටියෙ…
උසාවි නියොග ගත්තත් නැතත් ඇමතිකම් නොදී සිටීමට ජනාධිපතිට හැකියාව තිබෙනවා.
එක මංත්රී වරයෙක් සිටින පක්ෂයක් සමග ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට විරැද්ධව උසාවි නියොග ගත්තත් නැතත් ඇමතිකම් නොදී සිටීමට ජනාධිපතිට හැකියාව තිබෙනවා.
කෝ වොරන්ටෝ!
නීතිමය වශයෙන් ඒක කරන්න පුලුවන්. කරන දෙයක් හරියට බලලා කරන්න ඔන සිරා වගේ පච වෙන්නේ නැතුව
It is legal.
No problem.
(JVP)
මුන්ගේ තියෙන්නේ බොරු කයිවාරුව විතරයි.නඩු දානවා නඩු දානවා කිව්වට දාපු කෙහෙම්මලක් නැහැ
කට කයිවාරු විතරයි පළාත්සභා ඡන්දෙ ඉල්ලලත් නඩු දාවන කිය කියා මාස කීයක් ගියාද කෝ දාපු නඩු
UNP එකට විතරයි එහෙ දෙයක් කරන්න කොන්දක් තිබ්බෙ