ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන්න ශ්‍රිලනිප මධ්‍යම කාරක සභා තීරණයක් නෑ.. අපට අත්සන් කරන්න බෑ..- රනිල් එලවන ලිපිය බකල් කරමින් ශ්‍රිලනිප ලේකම් කියයි..

February 17, 2018 at 1:20 pm | lanka C news
ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන්න ශ්‍රිලනිප මධ්‍යම කාරක සභා තීරණයක් නෑ.. අපට අත්සන් කරන්න බෑ..- රනිල් එලවන ලිපිය බකල් කරමින් ශ්‍රිලනිප ලේකම් කියයි..

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත් කොට ශ්‍රිලනිප ජේෂඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා අගමැතිවරයා ලෙස පත් කිරීමට අවශ්‍ය නෛතික තීරණය මෙතෙක් ශ්‍රීලංකා නිදහස් පක්ෂය මධ්‍යම කාරක සභාව රැස්ව පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගෙන නොමැත.

එනිසා පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක ඇතුළු අමාත්‍යවරු කිහිප දෙනෙකු ශ්‍රිලනිප ආණ්ඩුවක් බිහිකිරීමට අවශ්‍ය අත්සන් ලේඛනයට අත්සන් කිරිම ප්‍රතිකේෂ්ප කොට ඇත.

මෙම තත්වය මත මෙතෙක් ඒ වෙනුවෙන් කැප වී ක්‍රියාත්මක වූ අමාත්‍යවරු පිරිසක් ඉතා අසරණ තත්ත්වයකට පත්ව ඇත.

මේ වනවිට ක්‍රියාත්මක ශ්‍රිලනිප නායකත්වයේ පැහැදිලි තීරණයක් හෝ මධ්‍යම කාරක සභාවේ තීරණය නොමැතිව පොදු විපක්ෂය සමඟ කරන නිල නොවන සාකච්ඡාවන්ට සහභාගි වීම ගැටළුකාරි බව ඔවුනගේ අදහසයි.

34 views

21 Comments to “ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන්න ශ්‍රිලනිප මධ්‍යම කාරක සභා තීරණයක් නෑ.. අපට අත්සන් කරන්න බෑ..- රනිල් එලවන ලිපිය බකල් කරමින් ශ්‍රිලනිප ලේකම් කියයි..”

  1. චම්පා says:

    අළුතෙන් මධ්‍යම කාරක සභා තීරණයක් අවශ්‍ය නැහැ. ගිවිසුම තමයි මධ්‍යම කාරක සභා තීරණය. ගිවිසුම අවසානයි කියන්නේ මධ්‍යම කාරක සභා තීරණය අරගෙන තියෙන්නේ බොහෝ ඉස්සර. එම නිසා දුමින්ද කියන්නේ බොරු. එනිසා කිසිම කෙනෙක් බියවියයුතු නැහැ. ස්වයංක්‍රියවම සගමැති නිශ්ක්‍රිය වී අවසානයි !!!

  2. බන්ඩා says:

    සිරිසේන ජනාධිපතිට තමන්ගෙ පක්‍ෂයේ බහුතර මතයට වත් ගෝලයො ටික නම්මවා ගන්න බැරි නම් සිරිපාල අගමැති කම් කොරන්නෙ පාර්ලිමේන්තු චන්දයක් අරගන්නෙ කොහොමද යන්න විශාල ප්‍රශ්ණයක්. පොහොට්ටුවෙ මංත්‍රිල වරප්‍රසාධ නැතිව එකා මෙන් මහින්ද මහත්තය පිටිපස හිට ගත්ත එක ගැන චන්ද දායකයො හැටියට අපි ඉතාම අාඩම්ඹර වෙනවා

  3. නිළමේ says:

    මුංට අශුචිදාල වෙඩිතියන්න ඕන, නිල මැස්සෝ ගහල මැරෙන්න. අඩු කුලේ හැත්ත.

  4. ajitpenawaa de costa says:

    muge hora weda danne unp – sabitha ge building eken gahapuwa – pohara gahapura – mu bayai ranil dala yanna

  5. Attoney at Law says:

    මේ හි ඇති නීතිමය ගැටළුව වනුවේ හවුල් ආණ්ඩුවේ ගිවිසුම පසුගිය දෙසැම්බරයේ සිට කල් ඉකුත් වී ඇති නිසා ගිවිසුම අලුත් නොකොට තවදුරටත් රජයක් ලෙස කටයුතු කරන්නේ කෙසේද යන්නයි. අගමැති පැවතුනත් ගිවිසුම අලුත් නොකොට කැබිනට්ටුවක් පවත්වාගැනීම නිතියානුකුල නොවන තත්ත්වයකට පත්වීමයි.

    අගමැතිවරයා ඉවත් නොවීම තුළ ගිවිසුම අලුත් නොවන්නේනම් කැබිනට්ටුව රැස්වීම සිදු විය නොහැකි නිසා රජයක් ලෙස කටයුතු කළ නොහැකි නිසා නිරායාසයෙන්ම වෙනත් නව ආණ්ඩවුක් පිහිටුවීම හෝ ඉතාම කෙටිකලක් තුළ මහමැතිවරණයකට යාමට නිතැතින්ම සිදුවේ .

    මහ බැංකුවේ මහා හොරකමට අධිකරණයේ සැකකරුවෙකු වී සිටින අර්ජුන් මහේන්ද්‍රන් ඉදිරිපත් නොවීම තුළ ඔහු හඳුන්වා දී පත්කිරීමට අනුබල දුන් අගමැති වරයා දැනටමත් එහි වග උත්තර කරුවෙකු බවට නිරායාසයෙන්ම පත්වී ඇති නිසා සාපරාදී ලෙස සාමුහික සැලසුම් කිරීමක් මගින් රජය සතු මහජන මුදල් අවබවිතකොට අයුතු ලාබ ලැබීමේ අරමුණින් කටයුතු කළ බවට සාදාරණ සැකයක් මතුව ඇති බැවින් ඔහුට අගමැති දුරයේ තවදුරටත් රැදී සිටීමට ඉඩ දීම කෙතරම් ජනතාවාදී සදාචාරාත්මක ක්‍රියාවක්ද?

  6. Jayasingha says:

    No yahapalana govt now . MOU expired. Why doesn’t SLFP decide to have their own man as the PM.

  7. Nandasoma Suriyaarachchi says:

    දැන් මේ පෙන්වන්නේ රනිල් මයිත්‍රී චිත්‍රපටි කොම්පනි යේ අලුත්ම නාට්‍ය ” අපි කපටියි රට කොටියට ” නාට්‍ය හෝ
    ” සැප අපිටයි රට බල්ලට ” යන නාට්‍ය වෙන්න බැරිද ?

    මේ වන විට ජාතික ආණ්ඩුව අහෝසි වෙලා ඉවරයි…….

    ජනාධිපතිට පුලුවන් අලුත් අගමැති කෙනෙක් පත් කරන්න……

Main News