ජාතික ආණ්ඩුවේ සියළු අමු හොරු ඉන්නේ එජාපයේ.. ශ‍්‍රීලනිප කොටස අති පිරිසිදුයි..- ශ‍්‍රීලනිපයෙන් එජාපයට බරපතල චෝදනාවක්..[Video]

March 30, 2017 at 12:18 am | lanka C news
ජාතික ආණ්ඩුවේ සියළු අමු හොරු ඉන්නේ එජාපයේ.. ශ‍්‍රීලනිප කොටස අති පිරිසිදුයි..- ශ‍්‍රීලනිපයෙන් එජාපයට බරපතල චෝදනාවක්..[Video]

ජාතික ආණ්ඩුව තුල සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ශවයට කිසිම වංචා දුෂණ චෝදනාවක් එල්ල වී නැති බව බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු සදහන් කර සිටියේ සියළු වංචා දුෂණ චෝදනා එල්ල වන්නේ එජාප පාර්ශවය බවත් ශ‍්‍රීලනිපය ලෙස සාමුහික වගකීම ඉටු කර ඇති බවත්ය.

60 views
Main News