ජාතික ආණ්ඩුව අවසන්.. නව කැබිනට් මණ්ඩලය මේ සති අන්තයේ දිවුරන්න සූදානම්..

April 3, 2018 at 11:20 am | lanka C news
ජාතික ආණ්ඩුව අවසන්.. නව කැබිනට් මණ්ඩලය මේ සති අන්තයේ දිවුරන්න සූදානම්..

හෙට දිනයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගනු ලබන අගමැතිවරයාට එරෙහි විශ්වාස බංග යෝජනාවෙන් පසු මේ සති අන්තයේදී නව කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දෙනු ඇති රජයේ ආරංචි මාර්ග කියා සිටී.

එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයන් සමග පැවති සාකච්චාවකදී ජනාධිපතිවරයා විසින් මේ බව සදහන් කර ඇත.

විශ්වාස භංගයේ ප‍්‍රතිඵලය කුමක් වුවද නව කැබිනට් මණ්ඩලයක් පිහිටුවීම ස්ථිර බවත් විශ්වාස භංගය විවාදයට ගැනීමත් සමගස ජාතික ආණ්ඩුව අහෝසි වී සරල බහුතරක් ඇති සබාග රජයක් ඉන් පසු පිහිටවෙනු ඇති බවද සදහන්ය.

20 views

5 Comments to “ජාතික ආණ්ඩුව අවසන්.. නව කැබිනට් මණ්ඩලය මේ සති අන්තයේ දිවුරන්න සූදානම්..”

  1. LION voice says:

    We the deshapremi PEOPLE of MotherLANKA want General Elections very very soon.

    • Ranarala says:

      Yes, immediate general elections. What follows April 4 must be just a caretaker government whose business will to elect a new parliament.

  2. Appu says:

    Weather no confidential motion win or loose,no national government from 5th April .Hence ministers have to be limited to 30. Is it not a win for the people? As a citizen of the country we must thank the people who initiated this action for saving large amount of money.

  3. Sanjay g says:

    Nation need a early Parliament Election for a stable Govt with long term Policy 🚩🌷

  4. David Milli-banda says:

    berty pathiya Duminya next Foreign Minister for supporting Ranil

Main News