ජාතික ආණ්ඩුව ගැන අවසන් තීන්දුව ගන්න ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවට මහින්දත් කැදවයි..

April 20, 2018 at 6:49 pm | lanka C news
ජාතික ආණ්ඩුව ගැන අවසන් තීන්දුව ගන්න ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවට මහින්දත් කැදවයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තීරණාත්මක මීලග මධ්‍යම කාරක සභාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාටද ආරාධනා කිරීමට නියමිත බව එම පක්‍ෂ ආරංචි මාර්ග සදහන් කරයි.

මහින්ද රාජපක්‍ෂ මහතා ජෙඨෂ්ඨ උපදේශකයෙකු ලෙස ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව නියෝජනය කරයි.

ශ‍්‍රීලනිපය තව දුරටත් ජාතික ආණ්ඩුවේ සිටින්නේද නැද්ද යන්න තීරණය කිරීම මෙම මධ්‍යම කාරක සභාවේදී සිදුවනු ඇති බවද වාර්තා වෙයි.

2 views

8 Comments to “ජාතික ආණ්ඩුව ගැන අවසන් තීන්දුව ගන්න ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවට මහින්දත් කැදවයි..”

  1. rambanda says:

    උගුලක් අටවන්න වත්ද දන්නෑ නේද. රෝ කාරයො එක්කහු වෙලා

    • leel says:

      බලු පූට්ටුව දා ගන්නකොට මහින්දගෙන් අහපු නැති උන් ඒක ගලවගන්න බැරිවෙනකොට මහින්දට කතාකරන එක ගැනනම් පොඩි සැකයක් තියනව සහො………

  2. sama says:

    Do NOT Go : They didnt ask u when they formed it. Also obviously they are trying to catch your votes

  3. aagamikaya says:

    Aadaraneeya Mahinda mathithumani SLFP hampadayange ugul valata nam ahuvenna Epa. Mokada obathuma sambanda vela novene jathika aandu haduve. Ae nisa obathuma hondatama parissam viyayuthu kalayak avith thiyenne. Obathumata devi pihitai.

  4. mali says:

    sirisena will offer him the leadership of SLFP just to get the approval for next steps of LTTE diaspora.Either to get the federal constitution or abolishing the presidency with executive powers.If mahinda agrees or not will consider MR and his future.So beware of sirisena he is a puppet dancing to the tune of LTTE diaspora and chandrika.This may be another trap because everone knows mahinda is not a shrewd politician who can understand impending dangers of politics.Although he is old in politics he does not know the under world tactics of world politics which are governed by RAW and MI5 or CIA.

    • Helaya says:

      Maitree is under the obligation of RANIL and the UNPers and will never do anything to damage the UNP, other than trying to rift the patriotic people ‘s votes to in order to pave the way for UNP to come to power with the support of antinational elements,to show his gratitude to UNP. It is fortunate that patriotic people in this country have understood the situation.

  5. I also agree with all comments above.

  6. M de silva says:

    MR -Why should you go for the cc meeting of SLFP. I think Sira is trying to cheat MR again the appa theory. Let sira handle the situation. Please don’t get caught to Appaya.

Main News