ජාතික ආණ්ඩුව තවත් වසර දෙකක්.. එජාප ශ‍්‍රීලනිප ගිවිසුම් අත්සන් කරන්න සූදානම්.. මාධ්‍යම කාරක සභා අනුමැතිය තාම නෑ..

May 3, 2018 at 6:48 pm | lanka C news
ජාතික ආණ්ඩුව තවත් වසර දෙකක්.. එජාප ශ‍්‍රීලනිප ගිවිසුම් අත්සන් කරන්න සූදානම්.. මාධ්‍යම කාරක සභා අනුමැතිය තාම නෑ..

එජාප හා ශ‍්‍රීලනිප ජාතික ආණ්ඩුව ඉදිරි කාලයේදීද පවත්වාගෙන යාම සදහා වන අවබෝධතා ගිවිසුම එන සතියේදී අත්සන් කරනු ඇති බවට වාර්තා පල වෙයි.

එළැඹෙන 08 වැනිදා නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරිමෙන් පසු අදාල ගිවිසුම අත්සන් කරනු ඇතැයිද සදහන්ය.

මෙම අවබෝධතා ගිවිසුම සකස් කිරීම ඇමති සරත් අමුණුගම මහතාගේ මූලිකත්වයෙන් සූදානම් කෙරෙමින් ඇති බවත් ඉදිරි වසර දෙකක කාලය සදහා ජාතික ආණ්ඩුව පවතාවාගෙන යාමට ඉන් අදහස් කරන බවත් පැවසෙයි.

කෙසේ වෙතත් ජාතික ආණ්ඩුයේ සිටිය යුතුද නැද්ද යන්න සම්බන්දයෙන් ශ‍්‍රීලනිප මධ්‍යම කාකර සභාව අවසන් තීරණයක් ගෙන නැති අතර ඒ සම්බන්දයෙන් ඇත්තේ විවාදාත්මක තත්වයකි.

11 views

6 Comments to “ජාතික ආණ්ඩුව තවත් වසර දෙකක්.. එජාප ශ‍්‍රීලනිප ගිවිසුම් අත්සන් කරන්න සූදානම්.. මාධ්‍යම කාරක සභා අනුමැතිය තාම නෑ..”

  1. සනත් ඉතාලිය says:

    දවසෙන් දවස සතියෙන් සතිය කැබිනට් සන්ශෝදන, ගිවිසුම්, සාකච්ඡා,කෘත්‍යාදිමන්ඩල හමුවිම්, ප්‍රතිසංවිධාන ආයෙත් සාකච්ඡා ආයෙත් කමිටු අයියෝ සිරිසෙන තවත් ගාගන්න පොලක් තියනවද 7 පොලේම ගාගත්ත නේද කුම්බලා මාලු කෑවනම් විදවපන් බලලෝ

  2. ExUNPer says:

    Our ‘leaders’ are mere puppets.
    They will act as instructed by foreign masters.
    They will pay heavy $$ for naughty ones.
    So my dear people we all Lankans are caught in someone’s hands.
    So let’s live with jealousy, hate, anger, chasing internal luxuries forgetting that we are indeed leading to hell in this life and after life.
    Sorry, but this is the truth.
    Think about how to escape!

    • Herath says:

      They just do plastering here and there for their
      survival and neither the people nor the Country
      gains anything.

  3. Nim says:

    ME WA SAMMATHA KARANA WUN
    GAMEDEEE AKA AKA ALLA GANEEMY
    KALAUTHEEE.
    RATEEE JANATHAWA GE
    WAGA KEEMA
    PAHARA YTHU NATHA.

  4. බම්බුව වත්ත බද්දට දීලා ඇස්ස්ට දත ගිවින්ග්. says:

    බම්බුව වත්ත බද්දට දීලා ඇස්ස්ට දත ගිවින්ග්. මහා ලේවකම් ල දෙන්න සබීත බදාගෙන අත්සන් කොරනවා කිව්වා.

  5. රයි ගමයයි ..ගම්පොලයයි .... says:

    මුන් දෙන්නා රයි ගමයයි ..ගම්පොලයයි ….වගේ සබිතට කරුන්කා විකුනනවා. මොනවද ඔට්ටු මුන් දෙන්න ඕක අත්සන් කොරනවාමයි.

Main News