ජාතික ආණ්ඩුව සමග දිනපතා විනාශයටයි.. ශ‍්‍රීලනිප වහාම ඉවත් විය යුතුයි.. යෝජනාව මධ්‍යම කාරක සභාවේ..

April 18, 2018 at 1:20 pm | lanka C news
ජාතික ආණ්ඩුව සමග දිනපතා විනාශයටයි.. ශ‍්‍රීලනිප වහාම ඉවත් විය යුතුයි.. යෝජනාව මධ්‍යම කාරක සභාවේ..

ජාතික ආණ්ඩුව තුල සිටිනා තාක් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දිනෙන් දින ගමන් කරන්නේ විනාශයට නිසා වහාම ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යයි බස්නාහිර මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා සදහන් කරයි.

එක්සත් ජාතික පක්‍ෂය සමග ආණ්ඩු කිරීමෙන් පක්‍ෂය විනාශ වීමට ඉඩ දිය නොහැකි බවත් එජාපය කරනා වැරදිවලට වගඋත්තරකරුවන් වීමට ශ‍්‍රිලනිපයට නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි.

ආණ්ඩුවෙන් ඉචත් විය යුතු යයි පක්‍ෂ නායකත්වයට මධ්‍යම කාරක සභාවේදි දැනටමත් දන්වා ඇති බවත් ඉදිරියේදී හොද තීරණයක් ලැබෙනු ඇති බවත් මහ ඇමතිවරයා වැඩි දුරටත් කියයි.

21 views

15 Comments to “ජාතික ආණ්ඩුව සමග දිනපතා විනාශයටයි.. ශ‍්‍රීලනිප වහාම ඉවත් විය යුතුයි.. යෝජනාව මධ්‍යම කාරක සභාවේ..”

  1. කොටා පාරේ says:

    කොටා පාරේ දොඩවනවා. මෙදාපාරත් කෙලව ගන්නවාමයි.

Main News