ජාතික ආණ්ඩු ගිවිසුමකට මං අත්සන් කරන්නේ නෑ.. රට ගැන හිතලා තීන්දුවක් ගන්න සුදානම්..- WDJ

March 12, 2018 at 1:20 pm | lanka C news
ජාතික ආණ්ඩු ගිවිසුමකට මං අත්සන් කරන්නේ නෑ.. රට ගැන හිතලා තීන්දුවක් ගන්න සුදානම්..- WDJ

එක්සත් ජාතික පෂක්‍ය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර වන ජාතික ආණ්ඩුව සම්බන්ද කිසිදු ගිවිසුමකට තමන් අත්සන් නොකරන බව කම්කරු ඇමති ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි.

ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ස්ථාවරය ඉදිරි මාස දෙක තුල ප‍්‍රකාශයට පත් කරන බවද ඒ මහතා සදහන් කරයි.

‘මේ සෙනෙවිරත්න නැවතත් ඔය ගිවිසුමකට අත්සන් තබන්නේ නෑ. එනිසා අපි තවත් ගිවිසුම් වලට යන්නේ නෑ.

දැන් කල්පනා කරන්නේ ඇතිව තිබෙන ගැටළු රැසෙන් කොහොමද ගොඩ එන්නේ කියලයි.

එනිසා මාස දෙකක් අතුලත තීන්දුවක් ගත යුතුය තිබෙනවා. අපට සිදු වෙනවා රට ගැන හිතලා තීන්දුවක් ගන්න.

උපට උපරිම වැය කල හැක්කේ මාස දෙකයි. මේ මස දෙක තුල ප‍්‍රශ්නය විසදෙයි. නැතොත් නැතොත් විකල්ප වැඩපිලිවෙලකට යා යුතුයි’

කෙසේ වෙතත් මැතිවරණ පරාජයෙන් පසු ආණ්ඩුවේ ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන් කියා සිටියේ මාසයක් ඇතුලත තීන්දුවක් ගන්නා බවයි.

මැතිවරණ පැවැත්වී දැනට මාසයක් ගෙවී ගොස් ඇති අතර ඇමති සෙනවිරත්න පවසන්නේ තවත් මාස දෙකක් ගැන විය යුතුය. එනම් මාස තුනකි. මීලග ජනාධිපතිවරණය කැදවීමට ඇත්තේ තවත් මාස 18කි. එනම් මාස තුනේ ඒවා හයකි.

36 views

10 Comments to “ජාතික ආණ්ඩු ගිවිසුමකට මං අත්සන් කරන්නේ නෑ.. රට ගැන හිතලා තීන්දුවක් ගන්න සුදානම්..- WDJ”

  1. jayamal says:

    ශ්‍රීලනිපය එම පක්ශ ප්‍රතිපත්ති වලට සම්පූර්නයෙන් විරුද්ධ එජාපයේ වලිගයක් කර ඊනියා ජාතික ආන්ඩු හදපු දවසේ තමයි ශ්‍රීලනිප යේ මළගම සිදුවුනේ. තවත් තීරණ ගන්න කල් දාන්නේ 13% ඊලඟ පාර 3% වෙන බව තවම තේරුම් ගන්න බැරි නම් ඉතින් දේශපාලනයෙන් සමු ගන්න කට්ටියම ලෑස්ති වෙන්න පක්ශය මුලුමනින්ම පාවා දී බලයට ආව ලොක්කත් සමඟින්.

    නිකම් වත් ඇහුනෙ නැද්ද”ජන පදනමක් නැති ජනාධිපති” කියලා නම් පට බැඳෙන හැටි. ජනපති ට ඕනේ එජාපය දිනවන්න නම් එයාගෙ පසුපස යන අයට කොයින්ද පක්ශයක් හෝ දේශපාලනයක් ඉතිරි වන්නේ. ජනතාව අහිමි වීම දේශපාලනඥයකු ගේ අවසානයයි. පව් මේ කට්ටිය.

    • Sunil Gamage says:

      My father a founder member of SLFP, President of Kandy district SLFP from 1950s to 1966; would be turning in his grave at Mahiyawa Cemetry. So is Mr SWRD B, SIRIMAVO B, TBI, APJ, SRI NISSANKA etc

  2. Saji says:

    Kala kanni, hamadama thindu gannava rata venuven karapu deyak na.

  3. පොඩි එකා says:

    අත්සන් කරන්න අනේ…ඉතිරි ටිකත් ඔහොමම ඉඳලම ගෙදර යන්න අනේ.. දැන් රට ගැන මතක් වුනාට වැඩක් වෙන්නේ නෑ…..

  4. daminda says:

    kunu godae panu niyaya

  5. rathne says:

    These type of idiot politicians are still trying another two years misleading the voters till next parliament election. They never take any decisions what there are talking.

  6. බබා උක්කුන් says:

    අනේ ඔව්. ඔය ටිකත් ඔහොමම ඉදල මකබෑවිල යන්න. ආයි නම් අපිට පව් දෙන්න එන්න එපා. මොකද උඹලට බනින්න බනින්න අපිට පව් පිරෙනවා. මයිතුනය කොහොමත් රනිල් එලවන්නේ නැහැ. පඹයට ඒ වගේ දෙයක් කරන්න ඇමෙරිකාව, ඉන්දියාව ඉඩ දෙන්නෙත් නැහැ. මෙයාට ඒ වගේ දේකට තරම් හයිය කොන්දක් නැහැ. මේ මාස 18 ඔහොමම ඉමු. මොකද රන්නපොනිල් විතරක් මාරු කරලා වැඩක් නැහැ. මෙයත් යවන්න ඕන ඕස්ට්‍රේලියාවේ වාරි ව්‍යාපෘති වලට. ඊට පස්සේ ගෝ..ගෝ..ගෝ…..ගෝ……..

  7. vishnu says:

    මේ මඟුල මේක කීපාරක් කියල තියෙනවද.මේව
    අහල අපිටත් පිස්සුවගේ දැන්.

  8. ගන්ජ බන්ඩා says:

    මස් කියල හිතාගන කටු කන සෙනවිරත්න කැනහිලා.

  9. සනත් ඉතාලිය says:

    මුන්ගේ තිරනේට බාලගිරිදෝශෙ ඔහොම ගිහින් මුන් මකබාවිලාම ගියදෙන්

Main News