ජාතික ආණ්ඩු ගිවිසුමක් පාර්ලිමේන්තුවට ලැබී නෑ.. කතානායක කියයි.. ඇමති මණ්ඩලය හා ගත් තීන්දු නීති විරෝධීයි…

February 20, 2018 at 6:48 pm | lanka C news
ජාතික ආණ්ඩු ගිවිසුමක් පාර්ලිමේන්තුවට ලැබී නෑ.. කතානායක කියයි.. ඇමති මණ්ඩලය හා ගත් තීන්දු නීති විරෝධීයි…

එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර වන ජාතික ආණ්ඩුව පවත්වාගෙන යාම සදහා අදාල ගිවිසුමක් තමන් වෙත ලැබී නැති බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් හෙට පාර්ලිමේන්තුමේදී විශේෂ ප‍්‍රකාශයක් කරන බවද කතානායකවරයා කීය.

ජාතික ආණ්ඩු ගිවිසුමක් නැතිනම් මෙතෙක් කල් පැවති ඇමති මණ්ඩලයේ වලංගුභාවය හා ඔවුන් විසින් ගත් තීරණවල වලංගුභාවය ගැනත් ගැටළුවක් මතුවන බව විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් පෙන්වා දුන්හ.

9 views

8 Comments to “ජාතික ආණ්ඩු ගිවිසුමක් පාර්ලිමේන්තුවට ලැබී නෑ.. කතානායක කියයි.. ඇමති මණ්ඩලය හා ගත් තීන්දු නීති විරෝධීයි…”

  1. laky says:

    hri shok. me appe parlimanthuwa.

  2. Kamal says:

    ජනමතය කෙලෙසන කලු සුද්දෝ..උන්ගේ නීතිය…උන්ගේ රට….

  3. කක්කා කප්පරක් කාපු එකා says:

    කක්කා කප්පරක් කාපු එකා අපක්ෂපාතිව හෙටත් ඒවාම කාවි.

  4. Nim says:

    MENISSU MODAYO KIYALA HITHAGENA
    MUN RATA KANNE, HUURA KANNE
    NATAWANNE MUN GE
    AMMA APPA GE DEPALA KIYALA
    HITHAGENA DA?

  5. PISSU pusa says:

    RANILGE LIKE LEVEKANA ALAKANNIYA APE PARLIMETHUWA PAHARAPU KALAKANNIYAGE DUWATA PILIKA HHADUDE ITS PAUWALATA

  6. kith says:

    Is this Sri Lanka or Andaman Islands.

  7. Winsara says:

    Ane den ithin oya agreement nethi kale horakam karana ewa kohomada hoyanne. walangu agreement ekak ne, anduwa illegal lu, cabinet eka illegal lu. Anthimata Siyabala genalla ma ne, goniyakuth ne, siyabala genapu minihekuth ne.

    ane manda mewata adanna onada hina wenna onada kiyala.

  8. දෙකේ පංතියේ ටීචර් says:

    අපේ දෙකේ පංතියේ ටීචර් මිට හොදයි.පන්ති ආවොත් උගන්වනවා. නාවොත් ෆේල්. එක තමා ගිවිසුම පංතියේ ටීචර් ගෙයි මගෙයි. කඩේ මුදලාලිත් සල්ලි අරන් බඩු දෙන්නේ. හෙට me පප්පා වයට මොනවා හරි කියවාවි.

Main News