ජාතික ආණ්ඩු යෝජනාව කතානායකට බාර දේ.. ඇමති ධුර තවත් වැඩි කරන්න සූදානම්..
February 1, 2019 at 2:10 pm | lanka C news
පාර්ලිමේන්තුවේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සදහා වූ යෝජනාවක් සභානායක ඇමති ලක්ෂමන් කිරිඇල්ල මහතා විසින් කතානායක කරු ජයසූරිය මහතා වෙත බාර දී තිබේ.
මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතය.
30 සීමාවේ පවතින කැබිනට් අමාත්‍ය ධූර සංඛ්‍යාව තවත් වැඩි කර ගැනීමට මෙයින් ඉඩ ලැබෙයි.
එක්සත් ජාතික පක්ෂය හා පාර්ලිමේන්තුව නියෝජනය කරන වෙනත් පක්ෂයක් එක්ව මෙම ජාතික ආණ්ඩුව පිහිටුවනු ඇතැයි වාර්තා වෙයි.
Maha lokuwata jeppo kiwwe amathi mandale 30 kata seema karanna 19 sanshodenen puluwan una kiyala.
Dan me amathi mandale wadi karanne kage uwamanawatada? Me horu ganana wadi karala “Ali baba saha horu 40”wenna neda.
Me amathi ganana hondatama athi.
ජාතික ආණ්ඩුවක් වෙන්නේ රජය සහ ප්‍රධාන විපක්ෂය සන්ධාන ගතවුනොත් පමණයි පොඩි පොඩි පක්ෂ එක්ක ජාතික නාඩු හදන්න බෑ හැම පක්ෂයේ නියෝජිතයන්ම එම සන්ධානයේ සිටියයුතුයි .සුළු ජාතික පක්ෂ අල්ලගෙන ජාතිකා ආණ්ඩු පිහිටුවන්න බෑ
රනිල් ජාතික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුවෙන් සමිමත කරගෙන ගේම දෙනවා. විරැද්ධවෙන එවුන්ට ඇටිකෙහෙල් ගිල්ල උගුඩුවො වගේ ඉන්නට පුළුවන්. රනිල ගේමිකාරයා.
හැමදාම ආණ්ඩු හද හදා හිටපල්ලා .රට හදන්න එපා .කාලකන්නි .
තොපි හොදඉ කියන්න මෝඩයොත් ඉන්නවනේ මේ රටේ
You idiot UNPers Your only objective is to increase the number of ministers at the expense of the public. You are not the least bothered about the welfare of the people or good governance.
පාර්ලිමේන්තුවේදී මෙය පරාජය කල හැක