ජාතික ආණ්ඩු හදන්න ගොස් ආණ්ඩුවට බහුතරයත් අහිමි වේ.. මෙවර ජාතික ආණ්ඩුවට අපේ සහාය නෑ.. අපි විරුද්දයි..- දෙමල සන්ධානය කියයි..
February 4, 2019 at 10:43 pm | lanka C news
ජාතික ආණ්ඩුවක් මෙවර පිහිටුවීමට සූදානම් වන්නේ ප්රජාතන්ත්ර විරෝධී ලෙස බව දෙමල ජාතික සන්ධානය පවසයි.
එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා සදහන් කරන්නේ පසුගිය වතාවේද මෙම යෝජනාවට තම සන්ධානය විරුද්ද වූ බවත් මෙවරද ගෙන එන්නේ ඇමති ධුර වැඩි කර ගැනීමට නම් මෙවරද විරුද්ද වන බවත්ය.
කෙසේ නමුත් තම ස්ථාවරය වන්නේ ජාතික රජයක් තිබිය යුතු බවත් දේශපාලන විසදුමක් ගෙන ආ හැක්කේ ප්‍රධාන පක්ෂ දෙක එක්ව සිටීමෙන් බවත් බවත් ඔහු පෙන්වා දෙයි.
යාපනයේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් මන්ක්රීවරයා මෙම අදහස් පල කලේය.
මේ රටේ ජනතාවට තම පලාත්වල අවශ්‍ය කරන කටයුතු පහසුවෙන් කරගෙන යාමට අවශ්‍ය වියවස්තා වෙනස කල හැක්කේ එජාප රජයකට නොවේ .එජාපයට ජනතාවගේ විශ්වාසය නැත කොටින් සම්බන්ද කටයුතු වලදී රනිල් වික්‍රමසිංහ ප්‍රමුක එජාප විජාතික අතකොලු වූ නායකයන් ගන්නා තීරණ ගැන රටේ ජනතාව කිසිම පැහැදීමක් නැත .
රටේ විය්වස්තා වෙනසක් කල යුතුනම් එය මුළු රටේම ජනතාවගේ ආශිර්වාදය ලැබිය යුතුනම් එය කලයුතු වන්නේ රටේ ප්‍රධාන ජාතිය විශ්වාස කරන රජයක් මගින් පමණකි නොඑසේනම් සිදුවන්නේ අදාළ කෙටුම්පත් පරාජය වීම හෝ රටේ නැවත කලබල ඇතිවීම පමණකි
GU NP , JVP , TNA , EKATHUWELAA MULU RATATAMA KELIYA NEDA..?
“කෙසේ නමුත් තම ස්ථාවරය වන්නේ ජාතික රජයක් තිබිය යුතු බවත් “දේශපාලන විසදුමක් ගෙන ආ හැක්කේ ප්‍රධාන පක්ෂ දෙක එක්ව සිටීමෙන් “ බවත් බවත් ඔහු පෙන්වා දෙයි.”
A rarely heard very sensible statement from these guys!
Even they ( Tamils) know it- but our ( Sinhala UNP and affiliate) idiots think otherwise,
උබලා රනිලට රැවටිලයි ඉන්නේ. ඉදිරි ජනාධිපති වරනය වර්ජනය කරපල්ලා. රනිලගෙන් ලැබෙන කෙන්ගෙඩියක් නැහැ. ජනාධිපති වෙන්න විතරයි ඕනේ. කඩේ යන එක නවත්තපල්ලා.
ලෝකයේ විස්වාස කරන්න බැරි එකම ජාතිය මුන්