ජාතික ආණ්ඩු හැදුවත් කැබිනට් ඇමතිලා 30ක් පමණයි.. තව ඇමතිකම් දෙන්න ජනපති සූදානම් නෑ..

February 6, 2019 at 3:29 am | lanka C news
ජාතික ආණ්ඩු හැදුවත් කැබිනට් ඇමතිලා 30ක් පමණයි.. තව ඇමතිකම් දෙන්න ජනපති සූදානම් නෑ..

එක්සත් ජාතික පක්‍ෂය විසින් මුස්ලිම් කොංග‍්‍රස් එන් මන්ත‍්‍රීවරයෙකු සමග එක්ව ජාතික ආණ්ඩුවක් බිහිකල හොත් ඇමති ධුර කිසියක් ලබා නොදීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ශ‍්‍රීලනිප ප‍්‍රබලයෙක් පැවසීය.

එවන් ජාතික ආණ්ඩුවක් ජනාධිපතිවරයා පිලි නොගනු ඇති බවත් ඇමති දුර 30 උපරිමය ලෙස තව දුරටත් සලකා කටයුතු කරනු ඇති බවත් ඔහු කීවේය.

එක් මන්ත‍්‍රීවරයෙකු සමග ජාතික ආණ්ඩුවකට තමන් විරුද්ද යයි ජනාධිපතිවරයා නිදහස් දින උත්සවය අමතමින් සදහන් කලේය.

ඉන් පසු ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් බොහෝ පිරිසක් නව ජාතික ආණ්ඩුවට විරුද්දව අදහස් පල කලහ.

13,920 Viewers

8 Comments to “ජාතික ආණ්ඩු හැදුවත් කැබිනට් ඇමතිලා 30ක් පමණයි.. තව ඇමතිකම් දෙන්න ජනපති සූදානම් නෑ..”

  1. සිංහල බන්ඩා says:

    ජනාධිපති තුමනි! අපි ඹබ සමගය්. යූඑන්පී පරයින්ට ඇමටිලා හැටහුටහමාරක් පත්කොරගන රටේ සම්පත් හොරා කන්න ඉඩ දෙන්න එපා.

  2. බන්ඩා says:

    මේ රටට ඉන්න ඇමතිලා මදිද රනිලෝ? කැබිනට් ඇමතිලා – 30 ය්. රාජ්‍ය සහ උප ඇමතිලා – 40 ය්. පලාත්සභා ඇමතිලා – 45 ය්. එකතුව 115 ය්.

  3. Janaka says:

    ආන්න හරි ජනාධිපතිතුමා..කලිසුද්දො ටිකට එංගලන්තයේ ශ්‍රේෂ්ඨාධිකරණ යට ගොස් සහන ගන්න ඉඩ අරින්න..

    • Namal says:

      එංගලන්ත යටත්විජිතවල අධිකරණවලට ඉංග්‍රීසිත් බෑ කියන්නෙ ඇත්තද බොලන්…පව්….

  4. LION says:

    කලු සුද්දන් පන්නා අපි නැවත සිංහලේ සිංහලයාගේ පැරණි රුහුණු මායා පිහිටි පාලන ක්‍රමයට යා යුතුය

  5. Parakum says:

    Mr President do not wash the dirty linen in public, there are place and time to talk about these things NOT on our day of INDEPENDANCE. Let me tell you Srilanka used to be a Paradise before BANDARANAYAKEs appeard in the political scene with his KODIVINA party and his PATCHA BALAWEGAYA.

  6. ක්‍රිමිනල් says:

    කයිය විතරයි ..

  7. Namal Perera says:

    Cannot run a Government if the Head of State is insane or pretend to be insane to fulfill his own dreams.

Main News