ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියා Face Book පාලනයට නව නීති ගෙනේ..
December 18, 2016 at 4:40 pm | lanka C news
ජාතික ආරක්ෂාවට තර්ජනාත්මක ලෙස ක්රියාත්මක වන සමාජ ජාල වෙබ් අඩවි සම්බන්ධයෙන් දැඩි නීති පැනවීමට රජය තීරණය කර ඇත.
මෙතෙක් අන්තර්ජාලයේ වෙබ් අඩවි සම්බන්ධයෙන් නීති මෙතෙක් මෙරට නොතිබුණ අතර නව නීති නව පනතක් මගින් ගෙන ඒමට රජයෙ බලාපොරොත්තු වෙයි.
මෙරට දුරකථන සමාගම හරහා මෙම නීති අනුව අදාල ගිණුම් සම්බන්දයෙන් ක්රියාමාර්ග ගැනීමට යෝජිතය.
kohamada yahapalanaye “nidahasa ” onna niyamai
මැතිවරණවලට පෙර ආසාවෙන් අනුභව කල තලගොයි මස් දැන්……
කබරගොයි මස් ලෙස පෙනෙන හැඩයි…..
Hey, Mr. Prime Minister, under what category of the Right to Informstion Act, do you define Facebook as a threat to the national security? Joker!
People have a right to criticize the government. If people threat the government, the fault is with the government. Learn to correct your blunders rather than using oppressive means to curb people’s voice.
Facebook is one of the most easiest and widespread communication tool for people to share news, ideas, knowledge, talent and business. How could you deprive people of their basic rights to information, Mr. Despot.
You brought in RTI and now you are suppressing people of their very right to information. How do you explain this?
I vehemently condemn your double standards.
If people have threatened the government, there should be a reason. The government should address the issue first. I actually am wondering, since when this government started to think about national security?
Not national security. They are worrying
about their own security
ජාතික ආරක්ෂාව කොහොම බේරා ගන්නද මාමේ, පාර්ලිමේන්තුවේදීත් වෘස්න කෝෂ කාන්තාවන් ගෙන් බේරා ගන්න බැරි රටේ. මර්වින් අය්යා බාල නංගි මෙතුමී කෑ ගගහ කටේ දමන් එතුමා කිව්ව නිසා. අවසර ඇතුව විලිබිය නැති කතා කියන්න තියෙන නිදහස අගය කොරන්න ඕනේ නේ ද සර්. නැතුව් නැතුව සර්. වොන්ඩ ෆුල් සර් නිදහස මිරිකලා පෙරලා උරලා දෙන්නම්.ඉන්ඩ සර්
karala balamukooooo “mr BATALANDA”