ජාතික ඇදුම අදින්නේ නැති ජනාධිපති කෙනෙක් බිහිවෙලා..- එජාපයෙන් ජනපතිට විවේචනයක්…

January 3, 2020 at 5:30 pm | lanka C news
ජාතික ඇදුම අදින්නේ නැති ජනාධිපති කෙනෙක් බිහිවෙලා..- එජාපයෙන් ජනපතිට විවේචනයක්…

වසර 41කට පසුව ජාතික ඇඳුම අඳින්නේ නැති ජනාධිපතිවරයෙක් බිහිවී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා සඳහන් කරයි.

තම ෆේස්බුක් සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුව අමතන දර්ශනයක් ද ඊට එක් කර තිබේ.

ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුව අමතන ලද්දේ යුරෝපීය ඇඳුම් කට්ටලකින් සැරසීගෙනයි.

475 views

57 Comments to “ජාතික ඇදුම අදින්නේ නැති ජනාධිපති කෙනෙක් බිහිවෙලා..- එජාපයෙන් ජනපතිට විවේචනයක්…”

  1. නිමල් says:

    මුන්ට වැරදුන තැන ඔතන තමා, තොපි ජාතික ඇදුම ඇද්ගෙන ඕන තුප්පැහි වැඩක් කලාම හිතාගෙන හිටියා ජනතාව ඇන්දුවා කියලා. තොපට වැරදුන තැන

  2. suranga says:

    jathika aduma adagena jatiyata karapu kenehilikam api dakkane. me manussaya me venakota jatiyta kochara vadak karada.

Main News