ජාතික කොඩිය පාපිස්සක් කර වෙලදපලට..

March 12, 2021 at 10:40 am | lanka C news
ජාතික කොඩිය පාපිස්සක් කර වෙලදපලට..

ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය ආකාරයට සකස් කරන ලද පාපිස්සක් අන්තර්ජාල වෙළෙඳපොළ වෙත නිකුත් කර තිබේ.

ලොව ප්‍රකට Amazon වෙබ් අඩවිය විසින් එම පාපිස්ස ඇමරිකානු ඩොලර් 12 කට මිල නියම කර තිබේ.

කෙසේ වෙතත් පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කරන්නේ මෙය ශ්‍රී ලංකා වෙළදපොලට නිකුත් කළ හොත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට දැනුවත් කර ඇති බවයි.

51,933 views
Main News