ජාතික කොඩිය පාපිස්සක් කර වෙලදපලට..

March 12, 2021 at 10:40 am | lanka C news
ජාතික කොඩිය පාපිස්සක් කර වෙලදපලට..

ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය ආකාරයට සකස් කරන ලද පාපිස්සක් අන්තර්ජාල වෙළෙඳපොළ වෙත නිකුත් කර තිබේ.

ලොව ප්‍රකට Amazon වෙබ් අඩවිය විසින් එම පාපිස්ස ඇමරිකානු ඩොලර් 12 කට මිල නියම කර තිබේ.

කෙසේ වෙතත් පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කරන්නේ මෙය ශ්‍රී ලංකා වෙළදපොලට නිකුත් කළ හොත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට දැනුවත් කර ඇති බවයි.

51,097 views

19 Comments to “ජාතික කොඩිය පාපිස්සක් කර වෙලදපලට..”

  1. ඩිංගිරි says:

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අපේ රටට විරුද්ධව මානව හිමිකම් කඩ කොරල කියල බංකොලොත් වෙච්ච බටහිර රටවල් එක්ක එකතුවෙලා මොකද්ද මගුලක් ගෙනල්ල චීනෙන් පීචන් කොරල දාපු දෙමළ ඩයසපොරාව උන්ගේ හිත හදා ගන්න කොරපු ගොන් වැඩක් වගේ, හූ හූ

    • Alapaluwa says:

      අනේ ගොන් ඩින්ගිරි බූරුවෝ ඕක මාකට් එකට දාල ත්ජියෙන්නෙ චීන කොපැනියකින් 😀

  2. ඩපයා says:

    වික්ටෝරියා සීක්‍රට් එක ඇමෙරිකන් කොඩිය ගෑනුන්ගේ ජංගියී බොඩියී හැටියට ගන්නවට වඩා මේක හොඳයී. අලි බබා එකේ ඇමරිකන් කොඩි පාපිසි විකුණනවා.

  3. සමන්ත says:

    ජාතික කොඩියට විතරක් ආදරේ කරන රටට ආදරේ නැති මිනිස්සු ඉන්න ලොව එකම රට මේ සිරි ලංකාවයි. දියුණුවූ බොහෝ රටවල් එම රටවල ඉතිහාසය මෙන්ම පරිසරය ද ආරක්ෂා කර ගනිමින් රටට ආදරය කරන්න උගන්වටි. නමුත් අපේ රටේ රටට ආදරය කරන්න වෙනුවට ඒක විනාශ කරන්න උගන්වයි ආදර්ශ දෙයි

  4. Godaya says:

    සිරාගෙ කොන්ද පණ නැනෙ

  5. Thilina says:

    Jaya wewa sir…..api oba gen balaporithu une owa thamai…

  6. නිකමා says:

    සිංහ කොඩිය පා පිස්සට , කොටි කොඩිය ජිනීවා අහසට . මේ දෛවයෝගය කෙසේ තේරුම් ගන්නද .

  7. We are Lions says:

    This is ltte diaspora work, these tamils never want to respect sri lanka?
    they will do anything to make this country down in many ways?
    as a nation we have to understand and be careful and get ready to face any situation like this??

  8. DineshJ says:

    I have requested Amazon to remove this item from their website, I will try my best to convince them using help from my British Friends in the UK. This is a Disgrace. I this all who has a connection with a UK citizen request same from Amazon.

    • bombili says:

      Its the greedy, corrupt 10,000+ SL politicians who had made SL a doormat.

      Respecting the flag, saying Buddhist country means nothing, just hollow.

      All corruption, murders, cheating, stealing, done big time by politicos of all sides & their goons.

  9. weerasinghe says:

    ඕක ඉතින් පුදුමයක් නෙමේ දැන්. අපි ලෝකෙටම නෝන්ඩි වෙලා ඉන්නෙ

  10. නාලක දිසානායක says:

    Amazon හි මෙම ශ්‍රී ලංකා ජාතික ධජ පාපිස්ස අලෙවි කරන්නේ පුන්නක්කු බයියන්ගේ වීරවරයන් වන චීන්නුන්ගේ කෙනෙක් වීම කෙතරම් ආශ්චර්යජනකද?

Main News