ජාතික කොඩිය පාපිස්සක් කර වෙලදපලට..

March 12, 2021 at 10:40 am | lanka C news
ජාතික කොඩිය පාපිස්සක් කර වෙලදපලට..

ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය ආකාරයට සකස් කරන ලද පාපිස්සක් අන්තර්ජාල වෙළෙඳපොළ වෙත නිකුත් කර තිබේ.

ලොව ප්‍රකට Amazon වෙබ් අඩවිය විසින් එම පාපිස්ස ඇමරිකානු ඩොලර් 12 කට මිල නියම කර තිබේ.

කෙසේ වෙතත් පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කරන්නේ මෙය ශ්‍රී ලංකා වෙළදපොලට නිකුත් කළ හොත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට දැනුවත් කර ඇති බවයි.

51,151 views

19 Comments to “ජාතික කොඩිය පාපිස්සක් කර වෙලදපලට..”

  1. ගොන් බයියා says:

    බයවෙන්න එපා අපේ ගෝටා ස චීනුන්ට දෙකක් කතා කරල මේවා මාකට් එකෙන් අයින් කරල සමාවත් ඉල්ල ගනී. ස එක්ක සෙල්ලම් බැ

  2. Rav says:

    Kolam… There are so many carpets with UK USA flag. Just giving priorities for seriously not useful and hilarious news.

    • Joy says:

      ජාතික කොඩිය පාපිස්සක් කර වෙලදපලට..”ලගදීම අපේ රටේ සියලුම ජාතික වස්තු චීන වෙළද පොලේ ….අපේ රටේ කොන්ද පන නැති දේශපාලකයින්ගේ වැඩ නිසයි අද අපේ රට නින්දා විදින්නේ …පුළුවන් තරම් විදේශික රටවලින් ණය අරන් දේශපාලකයෝ ධනවතුන් වෙනවා ..රට අගාදයට යනවා ..මහා බැංකු මගදියේ මහා හොරු තාමත් නිදැල්ලේ ? අපි බලා සිටිමු

  3. Maha sinhale says:

    අපිට් ඒ රටේ කොඩියෙන් වැසිකිලි බාන්ඩ හදමු.

    • ළිහිණි says:

      ජාතික කොඩියට සහජිවනේ කියා පටි දෙකක් ගැසුවා ..දැන් අපේ ජාතික කොඩිය පාපිස්සක් වී අන්තර්ජාල වෙළෙඳ පොලේ …කාටද ආඩම්බරේ රටකරන පාලකයින්ට නේද ?අපේ සිංහල රටේ දෙමළ බස රජකරනවා ..අහෝ සිදු වූ විනාශයක්
      රට කරවන්නට නම්!
      වටිනා කියන දේ විකිණිය යුතුව ඇතේ
      අමන දනන් කෑ ගැහුවත් හතර වටේ
      ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ….
      දළඳා මැදුර අධිකව මිල කල හැකිය
      සිරි මහා බෝධියේ ලංකාව පැහැදිලිය
      කලුගල් වලට විකුණා සීගිරිය
      සීගිරි කුරුටු ගී බයිලා කල හැකිය….
      හෝටන්තැන්න දී ක්‍රීඩා පිටියකට
      පවරා සිංහරාජය ලී මෝලකට
      දුන්හිඳ ඇල්ල හරවා ජලවිදුලියට
      සමනල කන්ද බදු දෙමු හෝටලයකට

  4. Rasika says:

    දැනටත් අරමරිකාවෙ, එංගලන්තෙ විතරක් නොවෙ චිනෙ ජාතික කොඩි පාපිසි ඇමසන් එකේ විකුනන්න තියනවා. ලංකාව වගේම ලි මැඩි චින්තනයෙන් සිතන ඉන්දියාව නම් තමන්ගෙ කොඩිය ඇමසන් රකට බලපැම් කරල අයින කරලා. දියුනු රටවල වෙනස , ඒ අය රටට තමයි ආදරය කරන්නෙ. කොඩිය අල්ලගෙන අගලන්නෙ නැහැ

  5. වහාම නිවට පාළකයන් වහාම ක්‍රියාත්මකවිය යුතුය..! says:

    ලෝකයේ කිසිම රටක රාඡ්‍යක ඡාතියක කොඩියක් ලෝකයේ කිසිමතැමනක පාපිස්සක් ලෙස යොදා නොගන්නා බව ඉතාම වගකීමෙන් ශ්‍රීලංකාවාසින්ට දැනුම්දිමට කැමත්තෙමු..! හිතාමතාම ඡාතික අභිමානය බිඳදැමිම සදහා කුමන්ත්‍රණයක් බව කෂණිකවම අවහෝධකරගතයුතුයි ..!
    මෙය අත්හදා බැලීමට අවශ්‍ය පුද්ගලයෙකු වේනම් බ්‍රිතාන්‍ය කොඩිය සහ අමෙරිකානු සහ ඉන්දියානු කොඩිය පාපිස්සකට යොදාගෙන අත්හදාබැලිය හැක..,

    වහාම නිවට පාළකයන් වහාම ක්‍රියාත්මකවිය යුතුය..!

Main News