ජාතික ගීය සිංහලෙන් පමණයි..

February 1, 2021 at 12:00 pm | lanka C news
ජාතික ගීය සිංහලෙන් පමණයි..

පෙබරවාරි 4 වනදා පැවැත්වෙන 73 නිදහස් දින සමරු උළෙලේ දී ජාතික ගීය ගායනා කරන්නේ සිංහල භාෂාවෙන් පමණක් යයි ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සඳහන් කරයි.

නිදහස් දින උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම මේ බව කියා සිටියේය.

36,485 views

16 Comments to “ජාතික ගීය සිංහලෙන් පමණයි..”

  1. නිරීක්ෂකයා says:

    රටක ඉන්නේ එක ජාතියයි. නමුත් ඇමෙරිකාව – කැනඩාව – ඔස්රෙලියාව වගේ රටවල ඉන්නේ සංක්‍රමණිකයින්. බටහිර අධිරාජ්‍යවාදීන් විසින් මුල් පදිංචිකරුවන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මරා අල්ල්ලාගත් භූමියේ සම්පත් සූරාකෑම සදහා බලෙන් සංක්‍රමණය කර පදිංචි කරවූවන්. තවද බ්‍රිතාන්‍ය ලොකේ අධිරාජ්‍ය ගොඩනැගීමට මුල් වූ රටක් ලෙස ඔවුන්ගේ යටත්විජිතයන් හි තනි ජාතියක් සිටිනු දැකීමට අකමැති වන්නේ බෙදා වෙන්කර පාලනය කිරීමේ මූලධර්මයට අනුව පරිපාලන ප්‍රතිපත්තියක් ලෙසය.

    එබැවි අප මෙය මනාව වහාගෙන කටයුතු කළ යුතු අතර අතීත යුධයන් හී හානී වීම් සියල්ල වත්මන් වටපිටාව තුල හානි පූර්ණය කර ගත යුතුය. ඒ සදහා ව්‍යහුමය පරිසරය සකස් කර ගත යුතුය.

    • Sayumi says:

      එන්ගලන්තය අපෙන් හොරකම් කර එරටට ගෙන ගිය ඉතා වටිනා පුස්කොලපත් රැසක් ඔවුන්ගේ කෞතුකාගාර වල තිබෙනවා. ඒවා යලි අප රටට ලබා ගැනීමට දැන්වත් කටයුතු කල යුතුයි

  2. අජිත් says:

    කිසිදු ජාතික ප්‍රතිපත්තියක් නොමැති රටක්. අරුං ආවම දෙමලෙන් කියනවා මූං ආවම සිංහලෙන් විතරයි.

    • Pasan says:

      Jathika prathipaththiya thamai kitwe. Ai ubata mokenda oane ?

      • අජිත් says:

        Jathika prathipathiya kiyanne andu Maru wenakota prathipathiya wenas karana ekata newei. Moley uda idaganna epa. Ubala wagey Moda haththa hinda thamai Mey ratata mehema wela thiyenne.

  3. Wijebahu says:

    Cardboard heroes, your sole objective is to provoke racial disharmony and make Sri lanka the Asia’s shit hole then you can rule forever giving the excuse of terrorism. because you guys have no idea before developing a country you need to create a racial harmony and a peaceful environment.

  4. indrajith says:

    Pissu. These are not what people expect the professionals / bureaucrats/ politicians to spend time on. Very primitive…..

  5. Nimal says:

    සිංහයන්ට ජය. පහුගියකාලේ කොටලුවෝ මෙිරටට කරපු අකටයුතුකමි කියලා නිමකරන්න බැහැ. හැබැයි සමහර අමිබරැවෝ තාම උන්ට කඩෙි යනවා

  6. JVP අනුර කළු කුමාර says:

    එහෙම කරන්න ඉඩ දෙන්න බැහැ. අපේ ISIS මුස්ලිම් සහ L.T.T.E සහෝදරයෝ වෙනුවෙන් ජාතික ගීය දෙමලෙන් සහ අරාබි භාශාවෙන් හලාල් කරන්න ඔනේ.. පුංචි අම්මපා..

  7. saman says:

    ඇත්තටම අපිට තියන ලොකුම ප්‍රස්නය ජාතික ගීය කියන භාසාව තමයි. ඒක විසදල දුන්නට ගොඩක් පින්

  8. Paitriot says:

    Very good. Not any country in the world that we hear National Anthem sung in 2 languages.

  9. PULATHISI says:

    අතිඋදාරයි ආරක්‍ෂක ලේකම් තුමනී. එකම රටක් එකම නීතියක් ජාතික ප්‍රතිපත්තිය අනුව ජාතික ගීය ද එයට අනුගත විය යුතුමයි. පසුගිය පාලනය විසින් සිදු කරන ලද වැරදි නිවැරදි කිරීමට දරණ අභීත ක්‍රියාන්විතය අතිශයින්ම අගය කරමු.

    • Podu Jana Jayaa says:

      ජහපාලනෙන් ඇතිකරපු කාති උසාවි, මුස්ලිම් ASP ල වගේ පොඩි පොඩි අඩුපාඩු තිබ්බට මේ වගේ කෙලින් තීරණ ගන්න තමයි අපි ගෝටාබය සර්ව දිනෙව්වෙ. අපි දීපු චන්දෙ ගැන එකෙන්ම ආඩම්බරයි සර්.

  10. david milibanda says:

    Kamal…..o’ka kiya kiya inda onay nehe. Just do it. Nowhere in the world the national Anthem is sung in two Languages other than by ape harak.