ජාතික ගීය සිංහලෙන් පමණයි..

February 1, 2021 at 12:00 pm | lanka C news
ජාතික ගීය සිංහලෙන් පමණයි..

පෙබරවාරි 4 වනදා පැවැත්වෙන 73 නිදහස් දින සමරු උළෙලේ දී ජාතික ගීය ගායනා කරන්නේ සිංහල භාෂාවෙන් පමණක් යයි ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සඳහන් කරයි.

නිදහස් දින උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම මේ බව කියා සිටියේය.

36,485 views

16 Comments to “ජාතික ගීය සිංහලෙන් පමණයි..”

  1. Sam says:

    එහෙමනම් වරාය ඉංදියාවට දුන්නට අව්ලක් නැ

  2. Sambo says:

    This is all our politicians could do and say this is development. These actions will only cause hatred and no development

Main News