ජාතික ජල සම්පාදන මණ්ඩලය පුද්ගලික අංශයට විකුණන්න සූදානම්..
January 26, 2017 at 6:48 pm | lanka C news
රජයේ පුද්ගලීකරණ ප්‍රතිපත්තිය යටතේ ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවහන මණ්ඩලය පුද්ගලික අංශයට විකුණා දැමීමට සැලසුමක් ක්‍රියාත්මක වන බව ජල සම්පාදන මණ්ඩල සේවක සංගමය පවසයි.
එහි ලේකම් ලේකම් උපාලි රත්නායක පෙන්වා දෙන්නේ ඉන් පසු එම සමාගම්වලින් ජලය ලබා ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් වන බවයි.
එසේ සිදුකලහොත් එක් ජල ඒකකයකට රුපියල් 50ක් හෝ ඊට වැඩි මුදලක් ගෙවීමට ජනතාවට සිදුවනු ඇතැයිද ඔහු කියා සිටියේය.
ජලය කියන්නෙ ජනතාවගෙ මූලික අවශ්‍යතාවයක් … රජයක ප්‍රධාන වගකීමක්
. මුන් කරන්නෙ එහා ගෙදර කක්කුස්සියට යනගමන් බෙන්ස් කාර් ගන්න වැඩ
ඈවරයි! දෑවරයි!! තුන් ඈවරයි!!!