ජාතික නිදහස් පෙරමුණේ මන්ත්රීන් තුනක් ඇතුළු 51ක් ශ්රීලනිපයට..
December 25, 2017 at 10:09 pm | lanka C news
ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් පළාත් සභාවට තේරී පතිව සිටින පළාත් සභා මන්ත්රීවරුන් තිදෙනෙකු ශ්රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමට නියමිත යයි රාජ්ය ඇමති ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා සදහන් කරයි.
ඔවුන් තිදෙනාද ඇතුළුව තවත් දේශාපාලන පක්ෂවල ඉදිරි පෙල නියෝජිතයන් 51 දෙනෙකු ලබන සතිය ඇතුලත ශ්රීලනිපයට එක් වීමට නියමිත යයිද ඔහු පවසයි.
ඇමතිවරයා මෙම අදහස් පල කරනු ලැබුවේ මාතරදී පැවති ජන හමුවක් අමතමිනි.
තවත් ප්රබලයින් ශ්රීලනිපයට එක්වීමට කැමැත්තෙන් සිටියද කැබිනට් මණ්ඩලයේ ඉඩ නොමැති නිසා අදිමදි කරන බවද ඔහු සදහන් කලේය.
yana aya yana eka godak hondayi, dan me mehema yanne thamange wasiyata misak janatha sewayata nemeyi kiyala kauruth danwa, me yana yana widihata minisuth paksha maru karanawa kiyala mun hithn athi, me para paksha katha wedak nehe Mahinda dinawana ona, e ka Jathika uwamanawak
ඇඟිලි පහම එකට එකමුතු කලවිට අතයි
අත්දෙක එකමුතුවිට පොහොට්ටුව සිතයි
හැම පක්ෂයම එකමුතුව රටෙ දියුනුව සිතයි
නව වසරට සැම ජනතාව රට දියුනුවම පතයි
The last sentence is important. it clearly says the reword that anyone can get by crossing.
me welawe MR pila haera yanne elowa melowa naethi haalparuwo pamanai. a gaena sathutui.
කක්කුස්සි හදන අැමතිකම ඹය එනව කියන එකෙකුට දීපන්. එ්කත් සුප්පු කොරන්න එකෙක් එය්.
Cabinet eke ida madi kiyanne why?. Oka ohe ruber wage adala damu machaaan, thawa enda innawanam.
Although not all party men follow the persons crossing over, it will create a lot of damage to the party. See what happened to the UNP. When MPs like Jhonny, Lokuge etc crossed they took a little of their supporters with them. It would have a fairly negative effect on the party.