ජාතික පාසැලක සිසුන් 10කට කොරෝනා..
January 22, 2021 at 10:40 am | lanka C news
බදුල්ල පස්සර ජාතික පාසලේ සිසුන් 10 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
එම දිස්ත්රික් කොරෝනා මර්ධන කමිටුව සඳහන් කරන්නේ ඔවුනට සිදු කරන ලද කොරෝනා පරීක්ෂණවලදී මේ බව තහවුරු වී බව ඇති බවයි.
රට රකින අපේ විරුවා….මව් බිමට පෙමින් සැමදා…ආවඩා ආයුබෝවේවා