ජාතික පාසැලක සිසුන් 10කට කොරෝනා..

January 22, 2021 at 10:40 am | lanka C news
ජාතික පාසැලක සිසුන් 10කට කොරෝනා..

බදුල්ල පස්සර ජාතික පාසලේ සිසුන් 10 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

එම දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටුව සඳහන් කරන්නේ ඔවුනට සිදු කරන ලද කොරෝනා පරීක්ෂණවලදී මේ බව තහවුරු වී බව ඇති බවයි.

19,160 views

One Comment to “ජාතික පාසැලක සිසුන් 10කට කොරෝනා..”

  1. Saman kumara says:

    රට රකින අපේ විරුවා….මව් බිමට පෙමින් සැමදා…ආවඩා ආයුබෝවේවා

Main News