ජාතික පාසැල් අධ්‍යක්‍ෂ වගකීම් පෞද්ගලික සහකාර වරයෙකු යටතට

December 5, 2021 at 12:40 pm | lanka C news
ජාතික පාසැල් අධ්‍යක්‍ෂ වගකීම් පෞද්ගලික සහකාර වරයෙකු යටතට

ජාතික පාසල් අධ්‍යක්‍ෂ තනතුරේ වගකීම් අමාත්‍යංශයේ ඉහළම නිලධාරියෙකුගේ පුද්ගලික සහකාර වරයෙකු යටතට පත් කර ඇති බවත් එය නැවැරදි කරන ලෙස මැති ඇමති වරුන් පිරිසක් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලා ඇත.

අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ඇති පාසල් සංඛ්‍යාව 373 ක් වන අතර මෙම පාසල් පරිපාලනය හා අධීක්ෂණය පැවරී ඇත්තේ ජාතික පාසල් අධ්‍යක්ෂ යටතටය.

එසේ වුවද එම තනතුරේ වගකීම් මෙසේ ඉහළ නිලධාරියෙකුගේ පුද්ගලික සහකාර වරයකුගේ යටතට පත් කර තිබීම ප්‍රශ්න සහගත බවද එම මැති ඇමති වරු පිරිස පෙන්වා දී ඇත.

මේ වන විට ජාතික පාසල් පරිපාලනය දුර්වල තත්වයට පත් ව ඇති බව ද ඔවුන් දන්වා තිබේ.

20,462 views

3 Comments to “ජාතික පාසැල් අධ්‍යක්‍ෂ වගකීම් පෞද්ගලික සහකාර වරයෙකු යටතට”

  1. Priyantha says:

    විදුහල්පතිවරු ටිකවත් තාම පත් කර ගන්න බැරි උනා…. ඔක්කොම කරන්නේ වරප්‍රසාද බුක්ති විදීම පමණයි….පාසල් විනාශ උනත්….. ඔය මිනිසුන්ට අදාලම නැහැ..වැඩ කරන ගුරුවරයෙක්..විදුහල්පති කෙනෙක් .විනාශ කිරීම තමා ඔය මිනිස්සු කරන්නේ..

  2. The funeral Director says:

    දාල ,දාල , පත්කොරල, විශ්රාමිකලා ලොටි එක ඉවර වෙලාද?

  3. LalithM says:

    දිනේශ් කියන්නේ නට්ටමේ බෙට්ට හිරකරගෙන බෙරිහන්දෙන පිස්සෙක්. මොනම දෙයක් වත් හරියට කරන්න බැරි කටේ සද්දෙන් ජීවත් වෙන ත්‍රීවිල් පක්‍ෂ නායකයෙක්. එයාගෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දේවල් නිවැරදි කර ගන්න කතා කලාට වැඩක් නෑ.

Main News