ජාතික යුතුකමට ශ‍්‍රී ලන්කන් යලි ගුවන්ගත වෙයි.. ලොව පුරා සිරවූ ලාංකිකයන් ගේනන යයි..

April 20, 2020 at 6:38 am | lanka C news
ජාතික යුතුකමට ශ‍්‍රී ලන්කන් යලි ගුවන්ගත වෙයි.. ලොව පුරා සිරවූ ලාංකිකයන් ගේනන යයි..

ගෝලීය වශයෙන් කොරෝනා වසංගතය පැතිරීම නිසා විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීම සඳහා රජයේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව පළමුව සාක් කලාපය තුළ සිරවී සිටින සිසුන් ගෙන්වා ගැනීමට රජය සූදානමින් සිටී.

එහි පළමු වැනි කණ්ඩායම ලෙස එළඹෙන 21 වැනිදා පාකිස්තානයේ සිට සිසුන් 115 ක් මෙරටට ගෙන්වා ගැනීමට නියමිතය.

දෙවැනි කණ්ඩායම ලෙස සිසුන් 105 දෙනෙකු ඉන්දියාවේ සිට ගෙන ඒමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය කටයුතු සූදානම් කරමින් සිටියි.

මෙසේ ගෙන යන ලද සියලු පිරිස් නියමිත කාල සීමාවක් නිරෝධායනයට ලක් කිරීමෙන් පසුව නිවෙස් කරා යොමු කිරීමට නියමිතය.

මේ ආකාරයෙන් ක්‍රමානුකූලව ලොවපුරා සිටින මෙරටට පැමිණීමට ඉල්ලා ඇති ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම සඳහා රජය කටයුතු කිරීම සංවිධානය කරමින් තිබේ.

265 views

46 Comments to “ජාතික යුතුකමට ශ‍්‍රී ලන්කන් යලි ගුවන්ගත වෙයි.. ලොව පුරා සිරවූ ලාංකිකයන් ගේනන යයි..”

  1. Nihal says:

    They all are our country people. All should bring back and treated equally and released to the society. Those JVP and UNP idiots will also oppose to this.

    • Lakcha says:

      This has to stopped immediately. This is a GON decision. 40 people last day. First serve the country.

  2. Nishantha says:

    Extremely sorry but appreciate government intervention. Anyway, who’s going to bear the huge expenses on air journey? On the other hand, these rich people never added a cent to countrys development , but poor village farmers suffered a lot about a month because of imported corona. Now getting back to normal but will these selfish opportunist so called students will ruin everything? So sad!

  3. sam says:

    This is noble work. But too risky for a country like SL. The stake is too high. Lives will be numbers in a situation like Italy. Hope gov will do their best to safe qurantine.

  4. හිචිචි පුතා says:

    මොනවාද බං උඹලගෙ දුෂ්ටකමි .. උඔලගේ මනුෂ්‍යකමි .? ලංකාවේ පුද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල් වලට ගිය ළමයින්ට A level විභාගෙන් පස්සේ ලංකාවෙි campus යන්න පහසුකමි තියෙනවද?. එ්වට විරැද්ධව උද්ඝෝෂණ කරන්නෙත් උඹලගෙ පාහර දේශපාලනකාරයෝ නේද ?.
    .උඹලා ඔක්කොම ඒ ළමයි ලංකාවේ විශ්ව විද්‍යාල වලට යනකොට විරුද්ධයි ඒවට විරුද්ධව උද්ඝෝෂණය කරනවා

    මතකනේ උඔලා දගලලා සයිටමි saitm එකට කෙලපු හැටි.. london A level කරපු ළමයින්ට ලංකාවෙි campus වලට ගන්නෙ නැහැ ..ඉතින් උන් කොහේ හරි ගිහින් ඉගෙන ගන්නවා.. උසස් පහසුකම් ලංකාවේ දෙන්නේ නැති නිසා තමයි මේ ළමයි පිටරට අධ්‍යාපනය සඳහා පිටත් වෙන්නේ. ළමයින්ට වැඩිදුර අධ්‍යාපනය ලබා ගන්න අවස්ථාවක් නැද්ද. හැම දේකටම ඊර්ෂ්‍යා කරන්නෙ නැතුව මනුෂ්‍ය වගේ හිටපල්ලා.

  5. ashan says:

    දැන් ලංකාවේ තත්වය හොඳ වෙන නිසා බලන් ඉන්නවා
    මෙහෙට පනින්න. වැඩේ ඉක්මන් කරනවා පහු උනොත් පිනට එන්න බැරිවෙයි කියලා. මෙහෙමත් අවස්ථාවාදී මිනිස්සු. මුන් කොහොමත් පිටරට ගිහින් ඉගෙන ගන්නේ මොකෝ ලංකාව දියුණු කරන්න නෙමෙයි නේ. දැන් මෙතන ඇවිත් හතර වටේම බෙදයි…ආයෙමත් තව සති 5 මුළු රටම lock down තමා.lanavan pita inna ekek gannna epa…

  6. sinha le says:

    බුරුමය දැන් හඳුන්වන්නේ මියන්මාරය නමින්. ශ්‍රී ලංකාව අපි සිංහෙලේ කරමු

    • nimalsiri says:

      sinha le thiyenne umbe ammage pad eke thewarilaadaban sakkili anthavaadiya sinhale?umbata onenam ewaa
      hoda hoda hitapan nugath jadaya.lankaawata newathath world famous CEYLON kiyana namathamai ennedo.

  7. sithmal says:

    ලෝකෙට වැඩපෙන්නන්න ඉස්සෙල්ල මෙහේ කන්ට්‍රොල් කරගෙන හිටියනම් නරකද. බොරු පඩශෝ, බොරු ජාතිආලය නැතිව. මෙහේ හැටි දන්න උන් තමයි ඔය රට ගිහින් හිටියෙ.

Main News