ජාතික රූපවාහිනියේ මිත්‍යා-විද්‍යා සටනක්.. සෙවුවන්දි මෑණියෝ පොල්, බිත්තර කෙලින් කරයි.. යකුන් ආරූඪ වෙයි..

August 12, 2022 at 10:02 pm | lanka C news
ජාතික රූපවාහිනියේ මිත්‍යා-විද්‍යා සටනක්.. සෙවුවන්දි මෑණියෝ පොල්, බිත්තර කෙලින් කරයි.. යකුන් ආරූඪ වෙයි..

මෙවර ඇසල පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් ජාතික රූපවාහිනී පැවති ‘අදෘශ්‍යමානය’ වැඩසටහනක් උණුසුම් මුහුණුවරක් ගත්තේය.

එම වැඩසටහනට සාකච්චා වූයේ මළගිය ඥාතීන් යකුන් ප්‍රේතයන් දෙවියන් ආරූඪ වීම සම්බන්ධයෙනි.

මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤාණිස්සර හිමියන්, මනෝචිකිත්සක පියන් විද්‍යාකුලපති සමග ඊට සහභාගි වූයේ දෙවියන්, යකුන්, පේ‍්‍රතයන්, මලගිය ඥාතීන් ආදීන් සමග කටයුතු කරන ගාල්ල කපුගල ප්‍රදේශයේ ිසෙවුවන්දි මෑණියන් නම් කාන්තාවකි.

සෙවුවන්දි මෑණියන් විසින් බිත්තරයක් කෙලින් කිරීම, බිත්තරයක් කෙලින් කිරීම සහ මන්ත්‍ර බලයෙන් ආරූඪ ප්‍රාණියකු සමඟ සාකච්ඡා කිරීම වැනි කාර්යන්හි එහිදී සිදුකල අතර මනෝ චිකිත්සකගේ ප්‍රශ්න කිරීම්වලින් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවිය.

335,872 views

128 Comments to “ජාතික රූපවාහිනියේ මිත්‍යා-විද්‍යා සටනක්.. සෙවුවන්දි මෑණියෝ පොල්, බිත්තර කෙලින් කරයි.. යකුන් ආරූඪ වෙයි..”

  1. Nimal R says:

    මේ 21වන සියවස වෙලත් ලංකාවේ මෙවැනි මිත්‍යා විශ්වාස කරණ නිසා මෙවැනි මෑණිවරුන් නමින් පෙණී සිටින කාන්තාවන්ට දුප්පත් මෝඩ මිනිස්සුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව රැවටීමට හැකි වීම ඉතා කණගාටුදායකය

  2. Tom says:

    පොල්ගෙඩියේ ඇතුලේ පොල්වතුර තියෙන්නේ.වතුර එහාට මෙහාට චලනය කරලා සමබර කරලා කිම්බිය දිගේ යන මැජික් කාරයෝ කරන වදෙමයි මෙයා කරන්නේ .බිත්තරයේත් තියෙන්න ද්‍රවණයක් සහ එහාට මහාට කරන්න පුළුවන් කහ මදය. අනසක 10 ක් විතර ඉස්සෙනවා ඕකට දේව හෝ භූත බලයක් නොවෙයි

  3. RJ says:

    මෙතන ලොකුම ප්‍රශ්නය නම් මේ නිවේදිකාව මිත්‍යාව අදහන මිත්‍යාදෘශ්ටික කාන්තාවක් වීමයි. ඇය නිතරම බැලුවේ මෑණියන් කියාගන්නා වංචාකාරී යක්ෂණියගේ මැජික් විජ්ජාව තේරුම් නොගැනීමයි. මේ බොරු මායාකාරිය අල්ල ඇල කොට පොල්ගෙඩිය සහ බිත්තරය කෙලින් කර රූපවාහිනී ප්‍රේක්ෂකයන් රවටන්න තරම් කපටි වීමයි.

  4. Amila Udayanga says:

    Me dewal borumai kiyala oppu katanna beri unata owa passe yama wihiluwak.hebei,doctor patta modayek.kisima iwaseemak ne

  5. Upul says:

    Please do not promote these type of men or women saying that they have extraordinary powers given by some unknown power. These people are basically suffering from the disease called hallucination.

  6. hywala says:

    බිත්තර පොල් ගෙඩියක් කෙලින් කරන ඒක ඒ දවස්වල විද්‍යාකාරයන් කරපු ඒවගෙ හැටියට අමුතු අදෘෂ්‍යයමාන බලයක් හෝ මන්තර බලයක් විය නොහැක. සෙව්වන්දි මෑණියන් බිජු දැම්ම නම් එය වාසි සහගත සිධියකි. ‌පොල් ගෙඩියට වඩා බිත්තර ගෙඩිය ගණන් යා හැකිය.

  7. Cim says:

    විද්‍යා කුලපති කියන්නේ ලෝක පිස්සෙක් වගේ

  8. Namal says:

    තෝ දැන් කොච්චර උඩ පැන්නත් වැඩක් නෑ ගොන් ලබ්බෝ. උඹේ හොර ගෑණි සෙව්වන්දි රටම ඉස්සරහ කුජීත වෙලා ඉවරයි. පොඩ්ඩක් ගිහින් අහවල් තැන් අතගාලා වත් ඒකිගෙ හිත හදන්න බලපන්. 😂😂😂

  9. Kalu Albot says:

    Namal Puthe, Ape Rawanaa Rajathumaa ithihaasa gatha uththamayek. Puraavidyaa kaneem walin me langadi Ethumaage Bijja hambawuna. Waariyaola Humbahaka thibila! !

    • Namal says:

      😂😂😂 එකත් එකටම ඌ අර රිටිගල කොණ්ඩයා හදපු විදියේ ‘හෙළ’ ගංජා පැණියක් ගහලා ඉන්න වෙලාවක සීතා කියලා හිතාගෙන හුඹහට අරින්න ඇති. ඊට පස්සේ හුඹහේ හිටපු නයා උගේ එක කඩා ගන්න ඇති. 😂😂😂

      • චී චී චී says:

        ගන්ජා ගැහුවම ඔහොම දේවල් හිතට එනවා ලු. මූට වෙච්ච දේවල් තමයි ඔය හැම තැනම කොමෙන්ට් දාන්නෙ. නාමල් කොලුවා නං ඉතින් ඔය දේට කෝකටත් ප්‍රසිද්ධයි නේ

        • Namal says:

          තෝ දැන් මෙතන කොච්චර බොරු නම් 100කින් ගොන් කොමෙන්ට් කෙටුවත් උඹේ හොර ගෑණි සෙව්වන්දි කුජීත වෙලා ඉවරයි බං. උඹ ඇඬුවා කියල කරන්න දෙයක් නෑ. අන්න අත්තනායක බුවා ඒකිගෙ ඉතිරි වෙලා තිබ්බ ජංගියත් ගලවලා. දැන් ඉතින් තෝ ගිහින් අහවල් ඒවා අත ගාලා එකිව සනසන ගමන් උඹේ කිරිපල්ලත් අතගාවගෙන උඹත් සැනසියන්.

        • Namal says:

          රාවණාගේ ලබ්බ කෙලින් වෙනකල් බලාගෙන ඉන්න හෙළු කක්කා පුත්තු වගේ අනිත් මිනිස්සු ගංජා කාරයෝ නෙවෙයි බොල.

  10. de silva says:

    It is her job, No need to insult because majority in the world are like that, believe they can be saved by some unseen force what ever they do and say.
    So why should this poor womwn get attacked, Jesus said the first stone should be thrown by a person who had not sinned. Same thing apply here. Only those who are free of such imaginary belief can critisize

    the really intelligent will realise one cannot expect to solve life’s problems through such magic

    • Kamal says:

      Ehemai kiyala eka eka horunta minissunwa rawatala salli kadaa ganna denna puluwanda bola?

Main News