ජාතික රෝහලට අවුරුදු අනතුරු වූ 165ක්.. ගිය වසරට වඩා 47%ක ඉහල යාමක්…

April 14, 2021 at 5:30 pm | lanka C news
ජාතික රෝහලට අවුරුදු අනතුරු වූ 165ක්.. ගිය වසරට වඩා 47%ක ඉහල යාමක්…

ගත වූ දිනයේ දී කොළඹ ජාතික ට රෝගීන් 165ක් හදිසි අනතුරු හේතුවෙන් ඇතුළත් කර තිබේ.

එය 2020 වසරේ අලුත් අවුරුද්දට වඩා 47% කින් ඉහළ යාමකි.

මෙම අනතුරුවලින් ඇද වැටීම සහ මාර්ග අනතුරු ඉහළම අගයක් ගෙන තිබේ.

ජාතික රෝහලේ හෙද නිලධාරිනි පුෂ්පා සොයිසා මහත්මිය මෙම තොරතුරු තහවුරු කරයි.

5,309 views

5 Comments to “ජාතික රෝහලට අවුරුදු අනතුරු වූ 165ක්.. ගිය වසරට වඩා 47%ක ඉහල යාමක්…”

  1. Luxman says:

    YOU CANNOT COMPARE LAST YEAR WITH THIS YEAR
    Last year there was curfew

  2. මාක්ස්වාදී ජෙප්පා says:

    අනතුරු වැඩි උනේ ස’ගෙ වරදින්. ස’ෆේල්….. ස’ෆේල්…. ස’ෆේල්….

  3. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    තනි සින්හල ආණ්ඩුවක් හදල මහ බැන්කු හොරු කුදලල එල්ලල යහපාලන හොර නඩේට දඩුවම් කරල පාස්කු ප්‍රහාරෙ වරදකාරයො අල්ලල විල්පත්තු කපපු නානට සම්බුව දීල සාපිල වද කොත්තු කාරයො නැති බන්ගස්තාන කරන හීන දැකපු මොලේ නැති බයියො කල මෝඩකම් සිහිවෙලා ගිනිකෙලි භාණ්ඩ අතේ පත්තු කරගන්නව ඇති මේ අතින් නේද චන්දෙ දුන්නෙ කියාල

    • Jepi buster says:

      ගිය අවුරුද්ද ලොක් ඩවුන් ජෙප්පො. ඉතින් අනතුරු අඩුයි.

      ජෙප්පෙක් ඇදගෙන නාගන්න නා ගැනිල්ලක්.

  4. sunimal says:

    තැබෑරුම් ඇරීමේ විපාක.

Main News