ජාතික රෝහලේ ඔක්සිජන් හොරකම් කරයි..

May 24, 2021 at 3:00 pm | lanka C news
ජාතික රෝහලේ ඔක්සිජන් හොරකම් කරයි..

ඔක්සිජන් සිලින්ඩර දෙකක් සොරා ගත්තේයැයි කොළඹ ජාතික රෝහලේ හෘද රෝගී අංශයේ කාර්ය සහායකයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම ජාතික රෝහලේම සේවකයෙකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සිදු කරන විමර්ශනයේදී මෙම සැකකරු රෝහල් පරිශ්‍රයේදීම අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුගෙන් සිදු කල ප්‍රශ්න කිරීම අනුව ඊට සම්බන්ධ තවත් සෞඛ්‍යය කාර්ය සහායකයකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය පවසයි.

15,615 views

8 Comments to “ජාතික රෝහලේ ඔක්සිජන් හොරකම් කරයි..”

  1. කිරිබත්ගොඩ බිමල් says:

    බලන්න මූ සනත් නිශාන්ත ගේ නැයෙක් ද කියල.

  2. මෝඩ බයියා says:

    අපේ පුත්තලම් පෝට්ටු බයියෙක් වෙන්ටැ උන්ට ඔක්සිජන් පේන්න බෑ

    • හෙළයා says:

      ඔක්සිජන් සිලින්ඩර දෙකක් සොරා ගත් කොළඹ ජාතික රෝහලේ හෘද රෝගී අංශයේ කාර්ය සහායකයා අත්අඩංගුවේ ..මහා බැංකු මගඩියේ ලොකු හොරු නිදැල්ලේ …යහපාලන කාලේ රටේ ජනතාවගේ බදු මුදල් සොරා ගත් මැති ඇමතිලා නිදැල්ලේ සැපට සිටි …ලොක්කන්ට ඇති නිතිය සොක්කන්ට නැත

  3. කැලණියේ නයා says:

    චයි චූ ඔක්සිජන් ඩින් තා හෙවත් ඔක්සිජන් කන්නද ?

  4. John the baptice says:

    මහා බැංකු හොරා තවමත් නිදැල්ලේ (හාමු) නිසාද?

  5. KG says:

    Mun igenagena apu un nemeine..kaatahari allala apu un..apu dawase idala loku part danawa minissunta..mokada munge mahaekala munta lengathuine..horen bi bi innake eka thamai godakma wenne..borunam awilla balannako

Main News