ජාතික රෝහලේ තවත් ආසාදිතයෙක්.. 46 වාට්ටුව වසා දමයි..

October 21, 2020 at 12:00 pm | lanka C news
ජාතික රෝහලේ තවත් ආසාදිතයෙක්.. 46 වාට්ටුව වසා දමයි..

තවත් කොරෝනා ආසාදිත පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේ හමුවී තිබේ.

ඔහු රෝහලේ 46 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකි.

මේ හේතුවෙන් එම වාට්ටුව තාවකාලිකව වසා දමා ඇත.

එහි ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් සහ සෞඛ්‍ය සේවකයින් කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතය.

16,649 views

One Comment to “ජාතික රෝහලේ තවත් ආසාදිතයෙක්.. 46 වාට්ටුව වසා දමයි..”

  1. Rata Wenuwen says:

    කෝ අපේ ලබ්බ උඩදාගෙන කෑ ගහාපු හෙළ වෙද්දු, ඒකුන් හරියට පාලුගෙදර වලන් බිඳින හැටියටනේ පොර ටෝක් දුන්නෙ,
    වැඩ පෙන්නපියව් දැන් !!!!

Main News