ජාතික රෝහලේ ලක්‍ෂ 79 මංකොල්ලය වැලකු පොලිස් නිලධාරියා ඩිෆේන්ඩරයක හැපී මිය යයි..

June 14, 2020 at 12:40 pm | lanka C news
ජාතික රෝහලේ ලක්‍ෂ 79 මංකොල්ලය වැලකු පොලිස් නිලධාරියා ඩිෆේන්ඩරයක හැපී මිය යයි..

රුපියල් ලක්ෂ 79 ක මුදලක් කොළඹ ජාතික රෝහලෙන් මංකොල්ලකෑම වැළැක්වීමට කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයා රිය අනතුරකින් මරණයට පත් වී තිබේ.

පසුගිය එකොළොස් වැනි දා බම්බලපිටිය ප්‍රදේශයේ දී ඩිෆෙන්ඩර් රථයක ගැටීමෙන් ඔහු ගමන් ගත් යතුරු පැදිය අනතුරට ලක් විය.

ඒ හේතුවෙන් යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලදී.

අදාළ ඩිෆෙන්ඩරයේ පදවා ඇත්තේ නීති විද්‍ය නීති සිසුවෙක් වන අතර ඔහු එම අවස්ථාවේදී මත්ව සිටි බව හෙළි වී ඇත.

451 views
Main News